ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

August 8, 2020 at 1:20 pm | lanka C news
ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එම මන්ත‍්‍රී ධුරය සදහා පත් කරන්නේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද යන්න සම්බන්ධයෙන් මෙම මතභේදාත්මක තත්වය මතුව ඇත.

එම පක්ෂය කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට අපොහොසත් වුවද ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.

ඥාණසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරග කිරීමට නාම යෝජනා බාර දුන්නද එය ප්‍රතික්ෂේප විය.

මේ අතර බොදුබල සේනා සංවිධානය විසින් අද පස්වරුවේ සිය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු කර තිබේ.

713 views

32 Comments to “ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..”

  1. ඇත්ත යථාර්ය says:

    ඤාණසාර හිමි ඉතාම සුදුසුයි.

    • බඩුත් හාමුදුරුවන්ගේ 😳 නඩුත් හාමුදුරුවන්ගේ😥😥 says:

      මෙහෙම අහන්නද,,?
      ඔබලා දැක තිබේද ක්‍රිස්තියානි ආගමේ හෝ මුස්ලිම් ආගමේ පූජකවරයෙක් ඒ අයගේ ආගමේ ඇඳුම ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඉන්නවා? අන්න එතනයි නියම ආගම ඇදහීම කියන්නේ!!
      දේශපාලනය නොවේ…!

    • Nariya says:

      Thanha jaayathi soko

  2. Alapaluwa says:

    මුන්දෙදෙනා කරන්නේ කිසිම දවසක නොකළ යුත්තක් අප තථාගත බුදුපියාණන් වහන්සේගේ අනුගාමිකයෝ වි ගිහි ජිවිතේ සියලු දේවල් අමතක වි පැවිදි දිවියට පැමිණි නොහික්මුණු ගිහියන්ට ඉවසීම සැනසීම මාර්ගපල සොයායන්න උපකාරවෙනවා වෙනුවට මේ මොකක්ද මුන්දෙන්නා කරන්නයනේ? කරුණාකර මුන්දෙන්නවම තරයේ ප්‍රතික්ෂේප කරමු.මුන් තනිකරම තක්කඩියෝ සිවුරට මුවාවී පර වැඩ ජඩ වැඩ කරණ නිගන්ටයෝ.වහාම පන්නා දැමිය යුතුයි.

  3. Leyon Ma says:

    රතන “මහතා” ඩීල් කරුවකු පමණි. ඥානසාර හිමියන්ට සිංහල ජාතිය හා බෞද්ධකම ගැන සැබෑ හැඟීමක් තිබේ. ( මට කීමට ඇත්තේ එපමණයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.)

  4. රටවැසි says:

    හාමුදුරුවනේ ! ඔබවහන්සේලා හිටගෙන ———- කරනකොට ගෝලයෝ ටික දුව දුව ඒක කරාවි . අනිච්චේ , සාසනේ ,

  5. satya says:

    පාර්ලිමේන්තුව ඇතුලෙ කුණු හරුප අහන්න ඕන නම් ඤාණසාර හිමි පත් කරන්න​.
    පාර්ලිමේන්තුව ඇතුලෙ පච අහන්න ඕන නම් රතන හිමි පත් කරන්න​.
    මේ දෙන්නම නාවත් රට පෙරට!!

    • සෑම් says:

      ඤාණසාර හිමියන්ට බනින්නේ අන්‍ය ආගමිකයන්

      • satya says:

        සැබෑ බෞද්ධයින් ඤාණසාර වැන්නන් සරණ යන්නේ නැත​.ආගම තමිල්නාඩු දේශපාළණයක් කර ගන්න එපා.

  6. kawinda says:

    apoi.. Rathana Saadu nem epa. Buddamatawath janathaawatath melo rahak nethi charithayak. moola waatha himi namak. Buddagamata achchara dewal weddi katak eriye nethi kenek. Pasku bombedi passa gahapu kenek. padiya saha waraprasaada nisa thamai oya enne.

  7. namal raj says:

    Ven Hamuduruwane!! I say venerable since you are in robes and you are ordained as buddhist monks. You should know that: Thanhaya jayati soko; Thanhaya jayathi bayan; – Sorrow and Fear arise from Greed!!!

  8. Weni says:

    Ane pin aitiwai ratana hamuduruwane ratema balaporottuwa mewelawe chanasara hamuduruwo

  9. Mtmmanvar says:

    Ratanata wada Gnanasara himi Sudusui

  10. T says:

    Dan Wenasak Awasha Karana Onhe. Ratna Hamuduruwan Parlimenthuwe Hitapuk Kenna. Ganasara Hamuduruwan Parlimenthu Wata Ywanna. Mama Nam Manape Dunne Un Wahanseta. Mantrie Waru 10, 15 Job Ekke Taniyama Karai.

Main News