ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

August 8, 2020 at 1:20 pm | lanka C news
ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එම මන්ත‍්‍රී ධුරය සදහා පත් කරන්නේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද යන්න සම්බන්ධයෙන් මෙම මතභේදාත්මක තත්වය මතුව ඇත.

එම පක්ෂය කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට අපොහොසත් වුවද ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.

ඥාණසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරග කිරීමට නාම යෝජනා බාර දුන්නද එය ප්‍රතික්ෂේප විය.

මේ අතර බොදුබල සේනා සංවිධානය විසින් අද පස්වරුවේ සිය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු කර තිබේ.

735 views

32 Comments to “ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..”

  1. lakshman says:

    There is one and only seat for them and for that also they are struggling between monks. Kindly set an example for what you preach Monks – What a shame. Learn lessons from Christians.

  2. අල්ලා says:

    උසි… උසි….

  3. sihala yaka says:

    ඥානසාර සාදු වහාබිලගෙන් බේරුනත් රතන ගෙන් බේරෙනව බොරු.
    සජිත් හකීම් ල ගෙන් බෙරුනත් ප.ච​. සර්පයාගේ විස දලෙන් බේරෙනව බොරු.

  4. ගමරාළ says:

    දෙකම එකයි, අප්පිරියයි 😪😪😪😪

  5. Dharsana abayakoon says:

    Gnanasala himi is better than Rathana himi.