ඥාණසාර හිමි රෝහල්ගත කරයි.. සැත්කමක්ද කරයි..
July 15, 2017 at 3:00 pm | lanka C news
බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රෝහල්ගත කර තිබේ. උන්වහන්සේට ඇතිවූ පාදයේ ආබාධයක් නිසා මේ වන විට සැත්කමක්ද සිදු කර ඇත.