ඥාණසාර හිමි වහාම අත්අඩංගුවට ගත යුතුයි…

December 9, 2016 at 10:40 am | lanka C news
ඥාණසාර හිමි වහාම අත්අඩංගුවට ගත යුතුයි…

සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව අතර විරසක ඇති කර ඔවුන් එකිනෙකා ඇන කොටා ගැනිමේ තත්වයට පත් කරමින් ජාතීවාදීව කටයුතු කරන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ උන්වහන්සේ සමඟ කල්ලි ගැසි දරුණු ලෙස ජාතිවාදය වපුරමින් කටයුතු කරමින් සිටින කණ්ඩායමේ සාමාජිකයින්ද වහාම අත් අඩංගුවට ගත යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබුර් රහුමාන් මහතා අදාළ වගකිව යුතු අංශවල ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ, ඒ පාලකයින්ගේ ආශීර්වාදය යටතේ බිහිවු බොදු බල සේනා සංවිධානය තම ජාතිවාදි ප‍්‍රචාරය ආරම්භ කලේ මුස්ලිම් ජනතාවට එරෙහිව ඉතාමත් නින්දිත ලෙස ත‍්‍රස්තවාදි මැර ක‍්‍රියාවන් සිදුකල බවත්, මහින්ද රාජපක්ෂ පාලනය, බොදු බල සේනාවේ මෙම ජාතිවාදි මැර ක‍්‍රියාවන් ඉදිරියේ මුනිවත රකිමින් කටයුතු කලා පමණක් නොව, බොදු බල ජාතිවාදි සේනාවේ කටයුතුවලට තිරය පිටුපස සිටගෙන සහයෝගය ලබා දුන් බවත් මන්ත‍්‍රිවරයා පවසයි.

මුස්ලිම් ජනතාවගේ නිවාස හා දේපළවලට විශාල වශයෙන් හානිකර ඔවුන්ට උන්හිටි තැන් අහිමි කල අළුත්ගම බේරුවල ප‍්‍රදේශයේ ජාතිවාදී කලබල වලට අදාළ ප‍්‍රදේශවල සිටි ඇතැම් පටු ජාතිවාදි කණ්ඩායම් පොළඹවා ගැනිම සඳහා, උසිගැන්විම් කල ඥාණසාර හිමියන් ඇතුළු ජාතිවාදි කණ්ඩායම්වලට එරෙහිව මහින්ද රාජපක්ෂ රජයෙන් කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගත් බවත්, කලබලවලට මඟ පෑදු බවට වැදගත් සාක්ෂි තිබු නමුත් ඥාණසාර හිමියන් එදා අත්අඩංගුවට නොගත් අතර, වත්මන් යහපාලන රජය යටතේද උන්වහන්සේට එරෙහිව පැමිණිලි රාශියක් ලැබි ඇති නමුත් පොලිසියෙන් මෙතෙක් කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති ඇති බවත් මන්ත‍්‍රීවරයා පවසයි.

රටේ නීතිය සැමටම එක හා සමාන බව ප‍්‍රකාශ වුවද, එය නීති පොතට පමණක්ම සීමාවි තිබිම කනගාටුවට කරුණක් බව ප‍්‍රකාශ කල මන්ත‍්‍රීවරයා බොදු බල සේනා සංවිධානය සහ එහි ප‍්‍රධානීන් රටේ නීතියට එරෙහිව කරන නීච ක‍්‍රියාවන් පෙනි පෙනි, ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරිමට, පොලිසිය සහ රජයේ ප‍්‍රධානින් මැලිවන්නේ කුමන හේතුවක් නිසා දැයි ප‍්‍රශ්ණ කල යුතුව ඇත. සිවුරක් පැළඳි බෞද්ධ භික්ෂිව යන එකම හේතුවක් නිසා පොලිස් නිලධාරින් මොවුන්ගේ විනාශකාරි නොහොබිනා මැර ක‍්‍රියාවන් දෙස බලා සිටින බවත්, චීවරයේ ගරුත්වයත් නැති කරන මෙම මැර කණ්ඩායම්වල ත‍්‍රස්තවාදි ක‍්‍රියාව ඉදිරියේ මුනිවත රකිමින් සිටින පොලිස් නිලධාරීන්ගේ උදාශීනත්වය, අධිකරණයේ පැවැත්මට හා ස්වාධීනත්වය පිළිබඳව ජනතාව තුල පවතින විස්වාසයට හානියක් ගෙන දෙන ක‍්‍රියාවක් බවත්, නීතිය හා සාධාරණත්වය පිළිබඳ පවතින ජනතා විශ්වාසයට කැලලක් අති කරන බවත්, කියා සිටී. විශ්ව විද්‍යාල උද්ඝෝශණවලදි සිවුර පැළඳි ශිෂ්‍යයන්ටත් බැටන් ප‍්‍රහාර, කදුළු ගෑස් එල්ල කර පලවා හරින පොලිසිය රටවටේ දුවමින් විවෘතව මැර ක‍්‍රියාවන් සිදුකරමින් සිටින චිවධාරින්ට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කිරිමට ක‍්‍රියා මාර්ගයක් නොගැනිම විමතියට කරුණකි.

බොදුබල සේනා සංවිධානය අනුගමනය කරමින් මෙවන විට මඩකලපුවේ අම්පිටියේ සුමනරත්න හිමියන්ද සුළු ජාතික ජනතාව කොනිත්තන්නට පටන්ගෙන ඇත. ඥාණසාර හිමියන් පවිත‍්‍ර වු ඉස්ලාම් ධර්මය පිළිබඳවත්, කුර්ආනය පිළිබඳවත් මුස්ලිම් ජනතාව සහ ඉස්ලාමිය සිරිත් විරිත් පිළිබඳවත් ඉතාමත් අශික්ඛිත ආකාරයේ පිළිකුල් සහගතවු අභූත චෝදනාවන් හා අදහස් ප‍්‍රකාශ කරමින් සිටී. මෙම විෂමාචාර ක‍්‍රියාවන් මඟින් ඥාණසාර හිමි මේ රට තුල මුස්ලිම්, සිංහල ජාතිවාදි කලබලයක් ඇති කිරිමට උත්සාහ කරන බව ඉතාමත් පැහැදිලිය.

රටේ පවතින නීතියට හෝ අධිකරණ නියෝගවලට අවනත නොවන, ගරුත්වයක් නොදක්වන ඥාණසාර හිමියන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් මේ රට නැවත වතාවක් ජාතිවාදි හා විනාශකාරී මාවතකට තල්ලූ වි යන බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබේ.

ඥාණසාර හිමියන් සහ උන්වහන්සේ සමඟ මඩකලපුවට පෙළපාලි ගිය කණ්ඩායමේ අදාළ ක‍්‍රියාව හා ගමන වලක්වාලමින් තහනම් නියෝගයක්ද අධිකරණය විසින් පනවා තිබුණි. අතර මඟදි පෙළපාලිය වලක්වා තහනම් නියෝගය පොලිස් නිලධාරින් විසින් ඥාණසාර හිමියන්ට භාරදුන් නමුත් පොලිස් නිලධාරින් ඉදිරිපිටදිම අදාළ තහනම් නියෝගය කෑලිවලට ඉරා දැමු ඥාණසාර හිමියන්ගේ මෙම හිතුවක්කාරි ක‍්‍රියාව ඉතාමත් පිළිකුල් සහගතය. පසුගිය මැතිවරණ සමයේ යහපාලනයේ නායකයින් විසින් රටේ ජනතාවට ලබා දුන් සාමය හා සහජිවන මාර්ගය කරා රට පරිවර්තනය කරන බවට ලබාදුන් අදාළ පොරොන්දුවට එරෙහිව කරන කුමන්ත‍්‍රණකාරි ක‍්‍රියාවකි.

ජාතිවාදය තුරන් කිරිමේ බලාපොරොත්තුවෙන් පිහිටවු යහපාලන රජයේ ජයග‍්‍රහණයට කැලලක් ඇති කරන ජාතිවාදීන්, එසැනින්ම අත්අඩංගුවට ගැනිම පොලිසියේ වගකීමක් වන අතර, වැරදි කරන අය අත්අඩංගුවට ගැනිමට ජනාධිපතිතුමා, අගමැතිතුමා නැතිනම් පොලිස්පතිතුමාගේ නිර්දේශ අවශ්‍ය වන්නේ නැති බව අවධාරණය කල මන්ත‍්‍රීවරයා, ජාතිවාදීන් විසින් කරනු ලබන වැරදි ක‍්‍රියාවන්ට වග කිව යුත්තන් පෙනි පෙනි ඔවුන්ට එරෙහිව කටයුතු නොකරන පොලිස් නිලධාරින් පිළිබඳවද යහපාලන රජය වැඩි අවධානය යොමු කල යුතු බවත් ප‍්‍රකාශ කළේය.

දේශයේ පවතින නීතියට සහ අධිකරණ නියෝගවලට අවනත නොවි හිතුවක්කාරි ආකාරයෙන් නීතිය අවතක්සේරු කර ගෙන රට විලේච්චත්වය කරා ගෙන යෑමට උත්සාහ කරන ඥාණසාර හිමි සහ උන්වහන්සේ සමඟ අත්වැල් බැදගෙන ක‍්‍රියාකරන ජාතිවාදි රැුළ වහාම අත්අඩංගුවට ගෙන නීතිය හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිමට රජය වහාම ක‍්‍රියා කල යුතුයි.

වැරදි කරන අය කවුරු වුවත්, ඔහුගේ තරාතිරම නොබලා අධිකරණයට යොමු කොට කල වරදට නීත්‍යානුකූලව දඩුවමක් ලබා දි නීතියේ ආධිපත්‍ය තහවුරු කල යුතු බවත්, මෙරටේ සුළු ජාතික ජනයාගේ අයිතීන් ආරක්ෂා කර ඔවුන් නිදහසේ මෙරටේ අනිත් ජන කොටස් සමඟ සුහදව ජිවත්විමට සුදුසු වාතාවරණයක් ඇති කල යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

– මුජිබුර් රහුමාන්

13 views

24 Comments to “ඥාණසාර හිමි වහාම අත්අඩංගුවට ගත යුතුයි…”

  1. ලංකා පුත්‍ර says:

    පොදුවේ නීතිය ක්‍රියාත්මක කොට මෙසේ අත්අඩංගුවට ගන්නේ නම් ලංකාවේ සිටින දෙමල මුස්ලිම් ඇමතිවරුන්ගෙන් බහුතරයක් හා ජාතිවාදය වපුරන දෙමල හා මුස්ලිම් අන්තවාදීන් ද ඇත අඩංගුවට ගන්නේ නම් ලංකාවේ සිටින මොවුන් ගෙන් 90 % පමණම හිරේ දැමීමට සිදුවෙයි . නමුත් මොහුගේ යහ පාලන නියමයන්ට අනුව නම් මොහු කියන පරිදි සිංහල යන් ගැන මදක් කතා කරන සියල්ලම අත් අඩංගුවට ගැනීම නම් එතරම් අපහසු නොවේ . කෙසේ වෙතත් සිංහල යන වදන පවා අරුචි මොවුන්ට ඔවුන් කරන නරුම ක්‍රියා සියල්ල සාදාරනී කරණය කිරීමේ අරුම පුදුම හැකියාවක් නම් පවතී .කණගාටුව නම් සිංහල ජාතිවාදය නමැති මුව හැමට තඩිබාන සියල්ල සුළු ජාතික දරුණු අන්තවාදය හමුවේ නිහඩව සිටීම හා ඔවුන් කරන සියල්ල නිවැරදි ලෙසම දැක ඔවුන් ගේ අන්තවාදයට එරෙහිවන අයෙක් වෙත් නම් එයට විරුද්දව කඩා පැනීමය .

    • raavna says:

      @ලංකා පුත්‍ර, කතාව හරි.
      බොබසේ සමග බටහිර ක්‍රිස්තියානි අන්තවාදීන් සම්බදකම් පවත්වනවාද නැද්ද යන්න වෙනමම කාරණයක්. බොබසේ කියන කතා 100% හරි. බොබසේ න්හි අවසන් අරමුණ අතිශය වැදගත් වුවත්, සුළුජාතික ත්‍රස්තවාදය ඉන් වහන්න බෑ. අද දෙමෙල, මුස්ලිම්, කුරුස වාර්ගිකයින් සිංහල විරෝදී පදනමක පවතින්නේ සිංහලයා ලොවේ ඉතාම සුළු ජාතියක් වන නිසාය. එ සිංහලයාගේ ජාත්‍යන්තරමය වශයෙන් පැතිරුණු බලයක් නොමැති බව ඕකුන් හොදින්ම දන්නා නිසාය. මැල්කම් වැන්නවුන් යටින් සිංහලයාට කෙලින ගමන් උඩින් ලවු ටෝක්ස් දෙන්නේ මේනිසාය. දුර්වල වනවිට ලාවට ප්‍රාණ වායුව පිම්බත්, මුන් සිංහලයා බලවත් වීමට කිසිදු ඉඩක් නොතබති. කසිකබල් බහුතර මෝඩ සිංහලය අද මැල්කොම් ලාට හුරේ දාති.

      • VASANA says:

        දරුණු ලෙස ජාතිවාදය වපුරමින් කටයුතු කරමින් සිටින මුජිබුර් රහුමාන් මහතා ඇතුළු මඩකලපුවේ සියලුම මුස්ලිම් අන්තවාදීන් දෙමල ත්‍රස්තවාදීන් කණ්ඩායම් සාමාජිකයින් වහාම අත් අඩංගුවට ගත යුතු යයි මොවුන් අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි
        https://www.youtube.com/watch?v=PRXQHePckkE

      • gadol says:

        කසිකබල් බහුතර මෝඩ සිංහලය අද මැල්කොම් ලාට හුරේ දාති
        . එසේ කරන්නේ අවුරුද 30 මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදයට සහය පල කල එයින් බඩ පුරවා ගත් දේශද්‍රෝහීන් ය …..නමින් පමණක් සිංහල වූ අසිංහල මෝඩයන්ය …

        • SARA says:

          HOORAY! The Netherlands makes good on its promise to end .Dutch Parliament Member: We Must Close All Mosques & Ban Islam
          Sri Lanka need to do the same Without fanatic Islam,& racist Tamils the Sri Lanka would be a wonderful country
          If Muslims do not wish to accept another culture, the answer is simple; “STAY WHERE YOU ARE!!” “Or go back to where you were!”

      • ගුරුළු says:

        මේ මුස්ලිම් මන්ත්‍රී කියන බොරු චෝදනා අපි හෙලා දකිමු .
        .සිංහල බෞද්ධයෙනි ..මේ අසාධාරණ චෝදනා එරෙහිව කටයුතු කරව් ..උද්ගෝෂණය කරව්
        අපේ රටේ මුස්ලිම් අන්තවාදයට පැතිරවීමට ඉඩ නොදෙව් ..සුලුජාතින් තමයි ජාතිවාදීන් අන්තවාදීන් .
        මේ අන්තවාදී මුස්ලිම් ජාතික මන්ත්‍රීන් විවේචනය කිරීමට අපේ රටේ සිංහල මාධ්‍ය වේදීන් නොමැතිවීමයි …..කණගාටුදායක කරුණ වන්නේ මාධ්‍ය සාකච්ඡාවලදී ද මේවා කටක් ඇර අසන්නට කෙනෙක් නැති කමයි. ඒ ඇයි? සමහර විට උඩින් පෙන්වන මාධ්‍ය නිදහස යටින් නැතිවා විය හැක. ඒ නිසාම දූෂිත මැති ඇමතිවරු තම සිතුමතයේ වචන හසුරවමින්,සිංහල බෞද්ධයින්ට මාධ්‍යයන්ටත් අපහාස කරමින් තම වංචා දූෂණ පිලිවෙත් දිගටම පවත්වාගෙන යති.
        සිංහල බෞද්ධයෙනි ඇස් ඇර පල්ලා ..බලා සිටීමට කාලයක් නැත …අපේ රට ජාතිය ආගම ගැන අපි කතා කිරීමට බිය විය යුතු නැත ..එය ජාතිවාදයක් නොවේ

        • SALMAL says:

          මඩකලපුවේ සහ අද රටේ මුස්ලිම් අන්තවාදය ……සිංහලයෙනි වරෙව් ඉදිරියට සමගි වෙයව් රට බේරාගනිව්
          ඥාණසාර හිමියන් සහ උන්වහන්සේ සමඟ මඩකලපුවට පෙළපාලි ගිය කණ්ඩායමේ අදාළ ක‍්‍රියාව හා ගමන වලක්වාලමින් තහනම් නියෝගයක්ද අධිකරණය විසින් පනවා තිබුනේ මන්ද ? සිංහලයාට තමාගේ මව් බිමේ ගමන් යාමට අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදී TNA අවසර ගත යුතුද ?
          Rahuman … Shut your racist fanatic Islamic mouth
          Dan priyasad අත්අඩංගුවට සමස්ථ බෞද්ධයින්ට අපහාසකල මුස්ලිම් අන්තවාදීන්ට නැති බලු නීතිය …
          .මොකද්ද මේ අසාධාරණය ?
          https://www.youtube.com/watch?v=-KZeDzQcEv8

        • asaranaya says:

          හම්බයනි ,ඌරුසිමය්යනි තොපිලා අරාබිකරයට පලයව්., මේක අපේ සින්හල බවුද්ද රට.

          • ගිරවා says:

            දෙමළ අයට ඉන්දියාවේ තමිල්නාඩුවත් තියෙනවා නේද ?/
            ලංකාවට අමතරව ??
            මුස්ලිම් අයටත් එහෙමයි..අරාබියඇතුළු මුස්ලිම් රටවල් .. මලබාර්
            (මේ රටේ උපන් කෑල්ල අයින් කළොත්).. මොකද ඕනරටක ඕන කෙනෙක් උපදිනවානෙ අවස්ථා අනුව
            සිංහල අයට ??? ඇත්තේ මේ ලංකාව පමණයි
            මේ රට අවුරුදු 2600 වඩා පැරණි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂනයවූ අවුරුදු 5000 වඩා පැරණි සිංහල සංස්කෘතියක් ඇති සිංහලයින්ගේ මව් බිමයි
            පිටින් ආව දෙමල මුස්ලිම් ජාතිකයින්ට අපේ රටේ උරුමය බේදා වෙන්කර දීමට තරම් සිංහල ජාතිය නිවට නැහැ ..
            .මොකද්ද මේ යහපාලනය රුකඩ රෙජීමය නටන කොටි නැටුම ?

        • SARA says:

          Cult of moon God ….. Fanatic Islam a Threat to our Country
          I want you to understand that our actions today were not aimed against Islam
          BUT our action were aimed at fanatic & killers (wahhabism) The problem with this mindset is that Koran Islam ‘s holy book
          clearly & repeated state that followers of religion of Allah and his prophet Mohammed are commanded to put the sword ,,anyone who resists conversion to ISLAM
          Ban Wahhabism in Sri Lanka
          http://www.lankaweb.com/news/items/2013/03/30/ban-wahhabism-in-sri-lanka-save-muslims-and-save-sri-lanka/

          • SARADIEL says:

            මුතු ඇටයකි ඉන්දී සාගරේ හී උදාවූ
            ගිලිහුණු ගුවනින් නිල් නිල්මිණක් යයි කිවින්ගෙන්
            තියු ලබන අපේ මේ ලක්බිමේ වාසනාවන්
            මෙපමණය කියාලා බෑ කියන්ටත් සිතන්ටත්……
            එවැනි උතුම් මව් බිමක් ඊළම් යක්ෂයන්ට නැගෙනහිර උලමා ට බිලි දෙන්න එපා සිහලුනි …..
            අපේ රටට පිළිමල් වන සතුරු මල
            අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
            රටත් ජාතියත් සමයත් කරණ කොට
            තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
            ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
            සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  2. sara says:

    දැන් එතකොට සුළුජාතික උම්බල පන්සල් කඩනකොට ,සිංහල මිනිස්සුන්ට අදත්තෙටම් කරනකො ට කටයි පුකයි වහගෙන ඉන්න ඕනේ.
    උඹල පුරන පන්සල් කඩල ඒවායේ පල්ලි /කුඹුරු හදනකොට ඇවිත් අපිත් උදවු කරන්න ඕනේ.

    It should you who must be arrested for leading your people to destroy our historical places .

    හිටන් මේක පත්තරෙන් වත් දකියි ද ?

    • Alapaluwa says:

      සරා ඔබේ කථාව සම්පුර්න සත්තයි

    • CAT says:

      අපේ ගෞරවනීය බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සිංහල බෞද් ධයාගේ ප්‍රණාමය නමස්කාරය
      රහුමාන් මේවට උත්තර දීපන් ..මේකද මුස්ලිම් සංහිදියාව ..මේ සිංහල බෞද්ධ රටක් එකමතක තියා ගනින් ..මේ අසාධාන අපරාධ ඉදිරියේ සිංහල බෞද්ධයා
      නිවටයින් ලෙස බලා සිටිය යුතුද ? මේ අපේ රට බොලව්
      කාවද අත්අඩංගුවට ගත යුත්තේ අපේ ගෞරවනීය සංඝයා වහන්සේලාද ඔබ වැනි අන්තවාදී මෙලෙච්චේද ඉස්ලාම් ජාතිකයින්ද ?
      රටේ පවතින නීතියට හෝ අධිකරණ නියෝගවලට අවනත නොවන, මේ රටේ මහජාතියට ගරුත්වයක් නොදක්වන බෞද්ධ විහාර කොල්ලාකන හම්බයින් වහාම අත්අඩංගුවට ගෙන අපේ රටින් පිටමන් කල යුතුයි
      කූරගල මුස්ලීම් ආක්‍රමණය
      https://www.youtube.com/watch?v=nbFaTpCHDaw

  3. Critic says:

    What a nonsense he’s blabbering about? Go to hell!

    • SALMAL says:

      පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබුර් රහුමාන්ගේ නින්දිත ප්‍රකාශය අපි හෙළා දකිමු ..එයට සිංහල අපේ විරුද්ධත්වය පලකරමු
      ගරුතර ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව ..අපහාස කිරීම බොරු චෝදනා කිරීම සම්බන්දයෙන් මුජිබුර් රහුමාන් වහාම අත්අඩංගුවට ගන්න ..මන්ත්‍රී ධුරයෙන් වහාම ඉවත් කරන්න ..
      මොහු අපේ රටේ ජාතික ආරක්ෂාවට අනතුරක් ……
      තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුවේවා ..අපේ රට ජාතිය ආගම අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ගෙන් ජාතිවාදී ත්‍රස්තවාදී දෙමළුන්ගෙන් සිංහල දේශද්‍රෝහියන්ගෙන් රැකගැනීමට ශක්තිය බලය දළදා සමිදු පිහිටෙන් ලැබේවා

  4. SARADIEL says:

    අන්තවාදය ජාතිවාදය පතුරවමින් අපේ රටේ මහා සංඝයා වහන්සේලාට ප්‍රසිද්ධියේ අවමන් කරන මන්ත‍්‍රි මුජිබුර් රහුමාන් වහාම අත්අඩංගුවට ගත යුතුයි
    සිංහලයෙනි අවදිවෙව් ….මුස්ලිම් අන්තවාදය ලෝකයටම පිළිලයක්
    අන්තවාදය පතුරවමින් අපේ රටේ බෞද්ධ නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර.දාගැබ් විනාශ කරමින් විල්පත්තුව විනාශකරමින් ඉස්ලාම් කොලනි හදමින් අපේ රටම විනාශකරන මේ අන්තවාදී හම්බයි වහාම අත්අඩංගුවට ගෙන අපේ රටින් පිටුවහල් කල යුතුයි
    රහුමාන් උබ කවුද හම්බයෝ අපේ රට ආගම ආරක්ෂා කරන ගෞරවනීය සංඝයාට අවමන් කරමින් අත්අඩංගුවට ගැනීමට යෝජනා කරන්නේ ?මේක සිංහල බෞද්ධයාගේ මාතෘ භුමිය …පලයව් ආපු රටවලට සමගියෙන් ජීවත්වීමට නොහැකිනම් …දරුණු ලෙස ජාතිවාදය පතුරවන්නේ මුස්ලිම් අන්තවාදීන් …සිංහල බෞද්ධ සිද්ධස්ඨාන කොල්ලකමින් සිංහල බෞද්ධයාට හිරිහැර කරන්නේ අන්තවාදී මුස්ලිම් කල්ලි …..
    අන්තවාදී හම්බයින් අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරවලින් වහාම ඉවත් කල යුතුයි
    රටේ පවතින නීතියට හෝ අධිකරණ නියෝගවලට අවනත නොවන, මේ රටේ මහජාතියට ගරුත්වයක් නොදක්වන හම්බයින් වහාම අපේ රටින් පිටුවහල් කල යුතුයි
    අන්තවාදී හම්බයින්ගේ කෙරුවාව
    https://www.youtube.com/watch?v=FyMWgymEccQ

  5. lolla says:

    muslim drug dealers…………….

    • MAHASONA says:

      බොදුබල සේනාවට ජයවේවා!!! බොදුබල සේනාවට ජයවේවා!!!!
      සිංහලයෙනි සමගි වී එක් වෙයව්
      සිංහල රටේ සිංහලයින්ට මඩකලපුවට යන්න දැන් අන්තවාදී සුලුජාතිකයින්ගෙන් අවසර ගත යුතුද ?
      සිරිසේන කෝ මේවට පිළිතුරු ? තාම පත්තරේ බැලුවේ නැද්ද ? face book විතරද බලන්නේ ? සිංහලයන්ට පමණක්ද අත්අඩංගුවට ගන්නේ ?
      මේ ජාතිවාදය පතුරවන මුස්ලිම් ජාතිකයා ඇතුළු සියලුම TNA ජාතිවාදීන් අන්තවාදී ඉස්ලාම් සංවිධාන වල සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගෙන සිංහලයාට සාධාරණය ඉටුකරන්න
      මඩකලපුව සිද්ධියෙන් පසුව ඥානසාර හිමියෝ මාධ්‍යයට අභියෝග කරති –
      https://www.youtube.com/watch?v=PRXQHePckkE

  6. ගිරවා says:

    රටේ පවතින නීතියට හෝ අධිකරණ නියෝගවලට අවනත නොවන, ගරුත්වයක් නොදක්වන .ඉතාමත් අශික්ඛිත ආකාරයේ පිළිකුල් සහගත ඉතාමත් දරුණු ඉස්ලාම් අන්තවාදය ..පිටුදැකිය යුතුයි …මේවාට සිංහල බෞද්ධයා තවත් නිහඩ විය යුතුද ? අන්තවාදය පතුරවමින් අපේ රට කොල්ලාකමින් බොරු චෝදනා නොකර සමගියෙන් ජිවත් වෙන්න එසේ ජීවත්වීමට බැරිනම් ආපු රටට යන්න ….අරාබියේ සිටින සිංහලයකුට බුදු පිළිමයක් වත් වදින්න තහනම් ..අපේ රටේ කිසිදු අන්‍යආගමිකයකුට ආගම ඇදහීමේ නිදහසට බාදාවක් නැත ….ලංකාවේ මුස්ලිම් පල්ලි කොතරම් තියනවද ? මඩකලපුවේ සිංහලයාට පන්සල් යාමටත් තහනම් කරමින් අන්තවාදී ඉස්ලාම් ජාතිකයින් TNA ජාතිවාදීන් අධිකරණ නියෝග ගෙනවීත් තහනම් කරයි …මේකද සුළුජාතීන්ගේ සංහිදියාව ? මේ රටේ මහජාතිය සිංහලයා ..සිංහල බෞද්ධ රටේ සිංහලයාට මේ රටේ ඕනෑම තැනකට යාමට අන්තවාදී ජාතිවාදී සුලුජාතින්ගෙන් අවසර ගත යුතුද ?
    ලැජ්ජයි ඔබවැනි අන්තවාදී මුස්ලිම් ජාතිකයෙක්ගේ අදහස් ගැන ….සම්ප්‍රදායික මුස්ලිම් ජාතිකයින්ට ඔබවැනි අන්තවාදීන් නිසා ලැබෙන්නේ අගෞරවයක්
    KURAGALA PUDABIMA 2200Years Old Historycal Buddhist Place at Balangoda Sri Lanka
    බෞද්ධයා ලොව ඉදිරියේ අවමානයට ලක්කළ අළුත්ගම සිදුවීමේ ඇත්ත මෙන්න…. ජිහාඩ් ගොඛෙල්ස්වාදයට, සත්‍ය යටපත් කිරීමේ රාජ්‍ය මර්දනයට එරෙහිව ජනබල මාධ්‍ය මෙහෙයුම
    https://www.youtube.com/watch?v=f9GMVZ4mwII
    බොදුබල සේනාවට ජයවේවා

  7. KGB says:

    Actually, where is that TIBOTTA, is he sleeping?

    Dirty idiot, who insult LOAD BUDDHA, DHARMA, HONORABLE SANGA.

  8. Ranjan says:

    විලේච්චත්වය තිබෙන්නෙ තොපේ ලගනේ පරයා.

  9. Champa says:

    ඇයි මොකොද ඥාණසාර හාමුදුරුවෝ විතරක්? උතුරු නැගෙනහිර දෙමල අන්තවාදී කල්ලි නිදැල්ලේ ඉන්නවා. පන්සල් ඉවත් කරන්න කියල, සිංහලයන්ව ඉඩම් වලින් ඉවත් කරන්න කියලා හාමුදුරුවන්ට තර්ජනය කරනවා. Aava Group එකේ නායකයා එළියේ ඉන්නවා. එතකොට මුස්ලිම් අන්තවාදී කල්ලි? උනුත් නිදැල්ලේ ඉන්නවා. නීතිය හැමෝටම සාධාරණ වෙන්න ඕනේ. බොදු බල සේනාවට එක නීතියකුත් දෙමල මුස්ලිම් අන්තවාදී කල්ලි වලට වෙන නීතියකුත් වුනේ කොහොමද?

Main News