ඥාණසාර හිමි විශේෂ වරප්‍රසාද කිසිවක් එපා කියයි..
June 16, 2018 at 5:30 pm | lanka C news
රෝහල්ගත වීම හෝ වෙනත් කිසිදු විශේෂ වරප්‍රසාදයක් උවමනා නැති බව සිරගත කරන ලද බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ සදහන් කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ ‘ආර්’ වාට්ටුවේ රදවා සිටින උන් වහන්සේ මේ බව බන්ධනාගාර නිලධාරීන්ට දන්වා තිබේ.
මෙම වාට්ටුටේ උන් වහන්සේ සමග තවත් සිරකරුවන් 08 දෙනෙකු පමණ සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක උපුල් තෝරදෙණිය කියයි.
දන් අභියාචනාධිකරණ නඩුවට අරගෙන එන්නෙ ජම්පරේ අන්දවාගෙනද?
විශේෂ මොකවත් එපා. හවසට අති විශේෂ බාගයක් තිබුණම ඇති.
මේක ලියපු ද්රෝහියානෙනි.. අති විශේෂ ගැහුවත් කමක් නෑ… රට ජාතිය වෙනුවෙන් කතා කරලා.. මේක මඩක්…. එහෙම නො වුණත් අපිට ප්‍රශ්නයක් නෑ