ඥාණසාර හිමි, වීරවංශ, ගම්මන්පිල වහා හිරේ දමනු.. නැතොත් සාධාරණ විසඳුමක් ගනු බෑ..

October 7, 2016 at 1:20 pm | lanka C news
ඥාණසාර හිමි, වීරවංශ, ගම්මන්පිල වහා හිරේ දමනු.. නැතොත් සාධාරණ විසඳුමක් ගනු බෑ..

දෙමල ජනතාවට සාධාරණ විසදුමක් ලබා දීමට නම් ගලඩගොඩත්තේතේ ඥාණසාර හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල අත්අඩංගුවට ගෙන සිරගත කල යුතු යයි දෙමල සන්ධානයේ උතුරු පළාත් සබා මන්ත‍්‍රී සී. මයුරන් මහතා පවසයි.

මෙම පිරිස ජාතිවාදය අවුස්සමින් සිටින බවත් ඔවුන් සිරගත නොකර ජාතික රජයට කිසිදු කාර්යක් කළ නොහැකි බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙම පිරිස සිරගත කළ නොකලහොත් දමිලයන්ට සාධාරණ දේශපාලන විසදුමක් ලබා ගැනීමට නොහැකි වන බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

යුද්දය පැවති කාලයේ කිසිදු අයෙක් කොටි සංවිධානයට හෝ දෙමළ නායකයින්ට විරැුද්දව කිසිදු හඩක් නැගුවේ නැති බවද පෙන්වා දෙන ඔහු වව්නියාවේදී පසුගියදා සිදුකල විරෝධතාවය සිංහල හා දෙමළ ජනතාව වෙන් කරන අරමුණින් සිදු කල ජාතිවාදය වැපිරීමක් බවද පෙන්වා දෙයි.

96 views
Main News