ඥාණසාර හිමි වෙනුවෙන් බොදු බලේ සීනිගම දෙවියන් යදිති.. පොල් ගසති..

June 16, 2018 at 6:49 pm | lanka C news
ඥාණසාර හිමි වෙනුවෙන් බොදු බලේ සීනිගම දෙවියන් යදිති.. පොල් ගසති..

සීනිගම දේවාලයේදී අද පස්වරුවේ බොදු බල සේනා සංවිධානය විසින් දේව කන්නලවුවක් සිදු කර පොල් ගැසීමක්ද සිදු කලේය.

සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීම සම්බන්ධයෙන් මෙම කටයුත්ත සංවිධානය කර තිබින.

මෙම අවස්ථාව සදහා ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියහ.

144 views

22 Comments to “ඥාණසාර හිමි වෙනුවෙන් බොදු බලේ සීනිගම දෙවියන් යදිති.. පොල් ගසති..”

  1. Yas says:

    බුදුන් සරණ යායුතු පිරිස පොල් ගහනවා කියන්නේ ඉතිං කතාකරල වැඩක් නෑ ලාංකික ලේබල් බෞද්ධයන් ගැන.

    මහින්දව නැති කරන්න උපක්‍රම කරලා දැන් තව නාටක පෙන්නන්න හදන්නේ.

    ඊට පස්සේ එලියට ඇවිත් ගෝට ගේන්න කියල කියයි. එතකොට ගෝඨා ට කැමති පාවෙන ඡන්ද වලට කෙළවයි, ඔච්චරයි.

    ප්‍රවේසම් වන්න මෙවැනි නාටක වලට නොරැවටෙන්න.

    • SARA says:

      දෙවියන් ඇදහීම ගැන බෞද්ධ දර්ශනයේ සඳහන් වෙන්නෙ නෑ ධර්මය අවබෝධ කරගැනීම හා ඒ අනුව කටයුතු කිරීම තමයි මාර්ගය.”අත්තාහි අත්තනෝ නාථො” ආදී වශයෙන් බුදු හිමියන් පවසා ඇත්තේ තමාගේ පිහිට තමාම බවය. මෙයින් වැඩිදුරටත් පැහැදිලි කෙරෙන්නේ දුක නැතිකර ගැනීමේ මාර්ගය තමාම අනුගමනය කර ගත යුතු බවය. එනම් නිවන් මගයි. ඒ සඳහා බුදුන් වහන්සේ පමණක්‌ පිහිට කරගත යුතු බව සත්‍යයකි.
      තවද නිවන ලබාගැනීම පතා කිසිවෙකු විෂ්ණු, කතරගම ආදී දෙවි පිහිට පතන බවක්‌ අපි නොදනිමු. සියයට සියයක්‌ම බෞද්ධයන් නිවන් මග පතා බණ භාවනා කිරීම තමන් විසින් කළ යුතු බව දනිති
      නමුත් දෙවි පිහිට පතන්නේද එයින් අපේක්‍ෂා කරන්නේද ලෞකික කරුණු සාර්ථක කර ගැනීමයි. මිනිසුන්ගේ පිහිට ලැබීම හරි නම් දෙවියන්ගේ පිහිට ලැබීම වැරදි විය නොහැකිය.
      එහෙත් ගැලවුම්කරු දෙවියකුගේ හෙවත් මැවුම්කරුවකුගේ ආධිපත්‍ය ගැන විශ්වාස කරන ආගම්වල ඉගැන්වෙන පරිදි තමාගේ ගැලවුම්කරුවෙකු සිටී යෑයි සිතීමෙන් පමණක්‌ බෞද්ධකමට හානියක්‌ සිදු වන්නේය. .නමුත් නොපෙනන දෙවියන් ඇදහීමෙන් වැලකි බුදු දහම හරියට පිලිපැදීම ප්‍රමාණවත් බව මගේ හැගීමයි

      .

  2. Wikramabahu says:

    mewanam budubana anuwa boru weda. namuth ada pawathina samajaye minisunta yamak gena wiruddathwaya panta thiyena samakami kramayak. janamathaya kerehi ehi balapemak thiyanawa. eka honda deyak.

  3. Open mind says:

    බුදු දහම…………රැක ගත යුත්තේ කාගෙන් ද?

  4. Siyarata says:

    උන්වහන්සේට තීන්දුව දෙන දිනම මහාධිකරණයට ඇපෑලක් සූදානම් කර තිබුණි නම් එදාම උන්වහන්සේව නිදහස් කරගන්නට ඉඩ තිබුණා , ඒ බව නොසිතූ , උන්වහන්සේගේ උපදේශකයන් ගැන නම් උන්වහන්සේ දෙවරක් සිතන්නට ඕනෑ.

    • සඳරේණු says:

      ඒක නම් ඇත්ත කතාවක්. හරි නීති උපදෙස් ගත්තා නම් කල යුතුව තිබුණේ එයයි.

    • Mawurata says:

      ඒකත් ප්ලෑනේ කොටසක් වෙන්න බැරිද. දවසක් දෙකක් ඉඳල ආවම ගේම දෙන්න ලේසි නිසා වෙන්න බැරිද

  5. Rakitha says:

    Ghanasara haamuduruwo hire giye hungak de karalane. Deyyo balaganee. Deyyoth den hire neda?

  6. සීනිගම දේවාලයේදී අද පස්වරුවේ දේව කන්නලවුවක් සිදු කර පොල් ගැසීම says:

    සීනිගම දේවාලයේදී අද පස්වරුවේ දේව කන්නලවුවක් සිදු කර පොල් ගසනා මේ බොදු විරෝදී අගති ගාමි පාලකයනට වස් කවි කීමත් පටන් ගන්න. උපස්මපද්දා හිමි නමකට බුදුන් තෙවරක් වැඩි ලංකාවේ සන්ගාඩිරන විභාගයකින් තොරව සිවුරු ගැලවීම අපි තරයේ හෙලා දකිමු. කළු කෝට්ට කාරයන්ගේ නීති පොත් යාපනයේ තේසවලාමෙට අයිති නැත. ගමේ පල්ලියේ ලේබ්බේගේ හලස් වලට අඩංගු නැත. මේ නීති අදාල කහ සිව්රට විතරද හත්වලාමේ? නිදහස් අදහස් පළකරන්නට ඇති අයිතිය උදුරා ගෙන මහා ජාතිය වැඩ කිරීමේ සටන පාවා දෙන්නන් දදඩුකදේ ගසන්නට සාමය ජනතාව පසු නොබසිනු ඇත.හත්වලාමේ සිව්රට කොරන අපහාසය අපි හෙලා දකිමු.

    • Udana says:

      ඈ බෝල පොල් ගහන එක බුදුන් දේශනා කරපු එකක් ද ?
      එක බොදු විරෝදී නැද්ද ?

      • Spirit says:

        උබලා වගේ හදට වදින ,නොපෙනෙන දෙවියන්වහන්සේ යදින එවුන්ට උන්ගේ දෙවියන් ලවාම දඩුවම් දීමට ..තමයි පොල්ගහන්නේ … නිරපරාදේ දොස්‌ කියන කොට කවුරුත් නිකම් ඉන්නෙත් නෑනෙ.
        බෞද්ධාගම , මැවුම්කාර දෙවියන්වහන්සේ යදිනදේවවාදයක් නොවේ

    • Udana says:

      ඈ බෝල පොල් ගහන එක බුදුන් දේශනා කරපු එකක් ද ?
      එක බොදු විරෝදී නැද්ද ?

      • Fyhg says:

        Pol gahanne sankethaathmaka virodaysk pematai… veedi besa kalabala kireemata ethi akameththa nisai.. thamunnehela walige allanna wate kerakenna one ne…

  7. Nalaka says:

    ගෞරවනීය සෝම හිමියන්ගේ දේවවාදී සංකල්ප බැහැරකිරීමේ මාර්ගයෙන් බොදු බලේ පීලි පැන්නේ ඇයි….?

    • Samare says:

      Winaya Pitakenuth Peeli Panapu Eke.. Oka Mokakda ?

    • ලිහිණි says:

      Nalaka
      මෙතන සිදු කලේ දෙවියන් වැදීම හෝ යැදීම නොවේ … දෙවියන්ගේ බලයෙන් මේ කුහක බොරුකාර කොටි NGO ගැහැණියට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලීමක් පමණයි ..එය පුද්ගලික මතයක්
      සීනිගම දේවාලයේ පොල්ගැසිමෙන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බව පැවසේ
      මෙය බෞද්ධාගම ට කිසිසේත් අදාළ නැත

  8. Pp says:

    අනේ මේවගේ මෝඩ ජාතියක්
    මුලින්ම ඥානසාර හාමුදුරුවෝ ඇතුලට දැම්ම. ඊට පස්සේ රනිල්ගේ සෙට් එකම උඹලගේ උජාරුව කියාගන්න ලස්සනට පෝස්ට් ටිකක් හදල දුන්න මුහුණු පොතේ දාගනින් කියල. අපේ මෝඩයොත් ඕක ශෙයා කරගෙන ජාති ආලේ බොරුවට පෙන්නන්න හදනවා මේ දවස්වල.

    අන්තිමට වෙන්නේ මේ ටික නෙමෙයිද කියල බලපල්ලා,

    ඥානසාර හාමුදුරුවෝ නිදහස් වෙනවා.. පෙන්නන්නේ හැබැයි වෙන දෙයක්. එහෙම කරාම අපේ ගොං හැත්ත හිතන්නේ උන්ගේ පෝස්ට් වලට බයේ නිදහස් කරා කියල.

    ඊට පස්සේ ඥානසාර හාමුදුරුවෝ එලියට එනවා. පහුගිය දවස්වල මුකුත් දන්නේ නෑ වගේ හිටපු උන්වහන්සේ පාර පුරා නැවත කෑ ගහනවා. එතකොට අපේ බූරුවොත් ඒ පස්සේ යනවා, පෝස්ට් එහෙමත් හද හද දාවි.

    හැබැයි ඔය අතරේ උන්වහන්සේ ගෝඨා
    ගේන්න කියාගෙන යාවි.. අපිටත් චූං වෙයි. හැබැයි මතක තියාගන්න ඔය යහපලුවන්ට ඕන එකමයි. මොකද මද්‍යස්ථ මිනිස්සු ඥානසාර හාමුදුරුවන් ගෑවුන තැනකට කැමති නෑ.. හරි බෞද්ධයත් උන්වහන්සේගේ ක්‍රියා අනුමත කරන්නේ නෑ. අන්තිමට වෙන්නේ ගෝඨා පරදින එක. පාවෙන ඡන්ද වලට කෙලවන්න හදන්නේ ඔන්න ඔහොමයි.

    තව හිඟා කකා ඉන්න ඕනනම් රැවටියන්.

    බෞද්ධයා පොල් ගහන්නේ කුමටද ?

    • sky says:

      බෞද්ධයා පොල් ගහන්නේ කුමටද ?
      අන්තවාදීන්ට, හොරුන්ට ,වංචාකාරයන් රටේ සිදුවන අවනීතියට විරුද්ධව , කොටි ත්‍රස්තවාදයට උදව් කරමින් ලැබෙන මුදලින් ජිවත් අයට ,රටපාවා දෙන දේශදෝහීන් ගෙන් රට බේරා ගැනීමට …අපේ රට ජාතියට වින කරන අයට … මේ සියලු දෙනාම දෙවියන් යදින්නෝ ..පොල්ගහනවට බයයි ..එකයි

      • earth says:

        කලින් ඕව කරල තමයි මේරට මේවගේ පට්ට හොරු රැලකට අහුවෙලා අපි හූල්ලන්නේ. තාම උඹලගේ මෝඩකම් නැතිවෙලා නෑ.
        පොල් ගහන උන් පස්සේ එන්නේ අමනුස්සයෝ

  9. දේවවාදී සංකල්ප බැහැරකිරීමේ says:

    ඩොලරයට කහින හොටු සෙම කා ජිවත් වන කළු කොට කාර පිසාචයන්ට ආරාධනා නොකරමු.

  10. Amare says:

    Bodu Bale Maha Sanga rathneta Wena Thanak Hamba Une nadda ?
    Penawa Neda… MIthya Drustiya.

Main News