ඥාණසාර හිමි සගවාගෙන ඉන්නේ ඇමති විජේදාස..??

June 9, 2017 at 10:40 am | lanka C news
ඥාණසාර හිමි සගවාගෙන ඉන්නේ ඇමති විජේදාස..??

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට නොදී සගවාගෙන සිටින්නේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් යයි ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.

යොමු මෙතනින් 01 02

182 views
Main News