ඥාණසාර හිමි සගවාගෙන සිටින අයට දඬුවම්…
June 17, 2017 at 4:40 pm | lanka C news
බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඟවාගෙන සිටින පුද්ගලයන්ද ආරක්ෂාව දෙන පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
එහිමියන් අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට විශේෂ පොලිස් බල ඇණි කිහිපයක්ම යොදවා ඇති බවද පවසන ඔහු ඉදිරි දිනයන්හිදී උන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් සදහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උන් වහන්සේ ගැන තොරතුරක් දන්නේ නම් වහා පොලිසියට දන්වන ලෙසයි.
අපේ ගෙදර ඉන්නේ එන්න
නෝර්වේ තානාපති කාර්යාලයේ බලපං.
This Poluce gye was hidding during MR time as he is notories fellow now singing byla
යකෝ හාමුදුරුවරු රට ජාතිය ගැන කතා කලාම සිංහල රටේ හංගන්නේ කව්ද? ප්රභාකරන් කොච්චර කලක් ගියාද අල්ලල ගන්න, රටට මොන විනාශයක් කලාද. සිංහලයන්ට විතරක් මොකක්ද මේ අමන නිතිය. ජේ ආර් කියපු විදිහටම රටේ සාමාන්‍ය බෞද්ධයෝ me විගඩමට එරහිව නැගී සිටිය දාට තොපිට පන්සුකුලෙත් දෙන්න වෙන්නේ හම්බයන් ලවාම තමා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජයකොඩි මහතාණනි ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කල අපරාධය ,මොකද්ද අත්අඩංගුවට ගැනීමට ? වත්මන් රෙජීමයේ සිටින අන්තවාදී මුස්ලිම් ඇමතිලා රටට කරන විනාශය ජනතාවට පෙන්වාදීමද ? දැන් මේ රටේ කතා කිරීම අපරාධයක්ද ?එය සිංහල බෞද්ධයාට සිරගත කිරීමට තරම් වරදක්ද ? මොකද්ද මේ අලුත් නිතිය ? උතුරේ ජාතිවාදය බෙදුම්වාදය පතුරවමින් ප්‍රසිද්ධියේ රජයට අනතුරු හගවන දෙමල TNA දේශපාලකයින් ට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ? නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන්ට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?
වරදක් නොකළ බෞද්ධ සංඝයාවහන්සේලා සහ සිංහලයා සිරගත කිරීමටත්,….
..වරද කරන සුළු ජාතින්ට නිදහසේ අපරාධ කිරීමටත් අවසර දීම.. වැනි අලුත් නීතියක් දැන් පොලිසිය ක්‍රියාත්මක කරනවද ?
අද මේ රටේ නීති ක්‍රම 2ක් තිබෙනවාද ?
මෙවැනි අසාධාරණයක් අවනීතියක් ක්‍රියාකිරීමට තරම් මේ රටේ පොලිසිය දුර්වල වීම ගැන ඔබ ලජ්ජා විය යුතුයි ..
පොලිසිය මගින් වරදක් නොකළ ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය හෙළා දකිමු
එයට අපේ විරුද්ධතාවය පළකරමු
සිංහල බෞද්ධයන් සහ , ගෞරවනීය බෞද්ධ සංඝරත්නයත්, බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කරන මේ අසාධාරණයට එරෙහිව පාරට බැසිය යුතුයි
ඒකාබද්ධ විපක්ෂය නිහඩව සිටීම ගැන අපි කණගාටු වෙමු …ගරු විමල් , ඇයි මේ අසාධාරණ ඉදිරියේ නිහඩ ?
මේ සිංහල බෞද්ධයා සමගි වී එක් විය යුතු මොහොතක් ..අපේ රට ජාතිය ආගම අනතුරේ
100% correct.
yago okawa athadanguwata kanne usawiyata apahasa kalata umbata mongal da?
උන්නාන්සෙ ඉන්න තැන දන්නව කියල ඌරු සාලිය කිව්වනෙ.අන්න ඌව අත් අඩංගුවට අරන් උගෙන් අහගන්න.ඌ මේ දවස්වල ඉන්නෙ උන්ගෙ ඌරු ගාලෙ.
Tele~drama. Galagodaya karanne patalige contract mahinda lokkata waitenna chanda kadana. mun denna thamai aluthgama gini thiyala mahinda lokka paraddanna pasu bima haiwe ara hakara rajithth set karan.
Pradana naluwa : Galagodaaththe
Adyakshanaya : Pacha Ranawaka
Garu Ragapaam : Polis madhya prakashaka
Nishpadanaya : Waidabairi Rajith
Shut your mouth Gayan hambaya …Don’t write bullshit
Before insulting Ven , Buddhist monks & Buddhist people ….Go to school & learn to write correct language
Who need your stupied comments
තොත් වැඩිපුර දරුවන් හදපිය අරුන්ට බෙලිකපන්න ඕනෑනේ. තොපිත් දේශපාලුවොත් අර අදින්නෙ එකට තමා ඇයි යකෝ වෙන රටවල සිදුවන දේ පෙන්නේ නැද්ද. මුන් දරුවන් හැදුවේ ආතල් එකට වගේ අනේ මන්ද.
අපේ ගෙදර ඉන්නේ
Ape hamuduruwanta hiriharayak unoth api 500 k gage paninawa. Ane pin sidda wei !!! hamuduruwanta karadarayak nathuwa inna denna.Ape hamuduruwanta siyalu devidewathawange rakawaranai!!!!!!!
යකෝ හාමුදුරුවරු රට ජාතිය ගැන කතා කලාම සිංහල රටේ හංගන්නේ කව්ද? ප්රභාකරන් කොච්චර කලක් ගියාද අල්ලල ගන්න, රටට මොන විනාශයක් කලාද. සිංහලයන්ට විතරක් මොකක්ද මේ අමන නිතිය. ජේ ආර් කියපු විදිහටම රටේ සාමාන්‍ය බෞද්ධයෝ me විගඩමට එරහිව නැගී සිටිය දාට තොපිට පන්සුකුලෙත් දෙන්න වෙන්නේ හම්බයන් ලවාම තමා.