ඥාණසාර හිමි සගවාගෙන සිටින අයට දඬුවම්…
June 17, 2017 at 4:40 pm | lanka C news
බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඟවාගෙන සිටින පුද්ගලයන්ද ආරක්ෂාව දෙන පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
එහිමියන් අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට විශේෂ පොලිස් බල ඇණි කිහිපයක්ම යොදවා ඇති බවද පවසන ඔහු ඉදිරි දිනයන්හිදී උන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් සදහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උන් වහන්සේ ගැන තොරතුරක් දන්නේ නම් වහා පොලිසියට දන්වන ලෙසයි.
ara hora aapaya gey gedaraka inney kiwoth uba natta passa patha ghagannawa neda. ithin gahaganin .
MEYAGE HOMBA KAWE KAWDA ????
MAN AS UNE ITA PASSE