ඥාණසාර හිමි සමග ජම්පර ඇදි භික්ෂූන් 15ක් සිරගෙදර..
June 21, 2018 at 4:40 pm | lanka C news
මෙරට බන්ධනාගාරවල සිර දඬුවම් නියම කර භික්ෂූන් වහන්සේලා 15ක් හා අන්‍යාගමික පූජකවරුන් 03ක් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. සිල්වා මහතා සදහන් කරයි.
ඔවුන් සියළු දෙනා ඇද සිටින්නේ ජම්පරය බවත් ඒ නීතියටම අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජම්පරයඛ් ඇදගෙන සිටන බවද ඒ මහතා පවසයි.
කෙසේ වෙතත් සිර දඩුවම් නියම කර ඇති අයෙකු විසින් අභියාචනාවක් ගොනු කල විට ඇප නියෝගයක් ලදොත් සාමාන්‍ය ඇඳුමකින් සැරසීමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.
Mamath kalayak andane. Ohe hitapu den.
නීතිය සැමට එක සමාන විය යුතුයි. එහිදී වරදකරු භික්ෂුවක්ද නැතිනම් සාමාන්‍ය පුද්ගලයෙකුද අදාල නොවේ.
නිතිය සැමටම එක නම් උතුරේ මිනීමරු LTTE ත්රස්තවාදීන්ට නිදහස දෙන්නේ මන්ද ? උතුරේ ත්ර්ස්තවාදය පතුරවන ජාතිවාදී ඊළම් දේශපාලකයන් අත්අඩංගුවට නොගන්නේ නිතිය සැමටම පොදු නිසාද ?
අපේ ජාතික වන සම්පත් විනාශකරමින් නැගෙනහිර මුස්ලිම් කොලනි හදන අන්තවාදී මුස්ලිම් ඇමතිලාට නීතිමය දඩුවම් නොදෙන්නේ ඇයි ?
මහබැංකු මගඩියේ හොරු වංචාකාරයන්ට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ කුමන හේතුවක් නිසාද ? සිංහල බෞද්ධයා තරම් සහනශීලී ජාතියක් ලෝකයේ කොහේවත් නෑ. ඒ සහනශීලීත්වය නිසාම තමයි අදත් සමහරු අපට අනවශ්‍ය බලපෑම් කරන්නේ.
well said!
සඟරුවනට ජම්පර අන්දවා කෙලෙස් වැඩිකර
කල අය ගෙවයි නුදුුරු කල කරුමෙ දෑස් දැඩිකර
මොන ඇන්දුවත් අදහස නිවැරදිව අප විවරකර
බැලුවිට තේරෙයි මෛත්‍රී නැත දිගටම වෛරකර