ඥාණසාර හිමි සහජීවන සංහිදියා ඇමතිට සිංහලෙන්ම සහජීවනය කියා දී එයි.. [Video]
May 17, 2017 at 11:22 pm | lanka C news![ඥාණසාර හිමි සහජීවන සංහිදියා ඇමතිට සිංහලෙන්ම සහජීවනය කියා දී එයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/05/454555-2.jpg)
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් ජාතික සහජීවන හා සංවාද ඇමති මනෝ ගනේෂන් මහතා හමු විය.
එහිදී ඇති වූයේ උණුසුම් තත්වයකි.