ඥාණසාර හිමි සහජීවන සිවුර හදුන්වාදෙයි.. මාධ්‍ය හමුවක සිවුර සැණෙකින් බුර්කාවක් කර පෙන්වයි..[Video]

May 8, 2017 at 10:54 pm | lanka C news
ඥාණසාර හිමි සහජීවන සිවුර හදුන්වාදෙයි.. මාධ්‍ය හමුවක සිවුර සැණෙකින් බුර්කාවක් කර පෙන්වයි..[Video]

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ එම සංවිධානයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

402 views
Main News