ඥාණසාර හිමි සිටි හෝටලය මියන්මාර් හමුදාවෙන් වටලති…
November 12, 2017 at 1:20 pm | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ දිනවල මියන්මාර සංචාරයක නිරතව සිටී.
එම සංචාරයේ උත් වහන්සේ යෙදී සිටින්නේ එරට 969 සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය අශින් විරාතු හිමියන්ගේ ආරාධනාවක් මතයි.
ඥාණසාර හිමි ඇතුළු පිරිස පෙරේදා සිකුරාදා දින රාත්‍රියේ නැවතී සිටි මියන්මාරයේ මැන්ඩලේ නගරයේ පිහිටි හෝටලය සිය ගණනක් වූ මියන්මාර ආරක්ෂක බල ඇණියක් හදිසියේ වට කර ඇත.
මෙම පිරිසට දැඩි ආරක්ෂාවක් ලබා දීමේ අරමුණින් මෙතරම් ආරක්ෂාවක් යොදවා ඇතත් ඒ සදහා කිසිදු ඉල්ලීමක් සිදු කර නැති බවද සදහන්ය.
ඥාණසාර හිමි ඇතුළු පිරිස සියල්ලටම බුදුසරණ පතමු බුදු සසුන බැබලේවා
අපේ සෙට් එකේ එකෙක් ගාව කසිප්පු තියෙනව කියල අපේම එකෙක් ඔත්තුවක් දීල බන්. මං හොයාගන්නම්කො ඕකව.
බුරුමය පුරාම 969 ව්‍යාපාරය පැතිරීම වැළැක්විය නොහැකිය. මුස්ලිම් ආක්‍රමණයට එරෙහිව බුරුම ථෙරවාදීන් කටයුතු කරන්නේ කෙසේදැයි අපි උවමනාවෙන් බලා සිටිමු. එදා නාලන්දාවට ප්‍රහාර එල්ල කළ භක්තියාර් ඛල්ජිගේ නූතන පරම්පරාව රකීන් ප්‍රාන්තයේදී ථෙරවාදී බෞද්ධයන්ට එරෙහිව සටන ආරම්භ කර ඇත.
බංගලාදේශ දේශ සීමාව ආසන්නයේදී ගොවිතැන් කරමින් සිටි බුරුම වැසියන් කිහිප දෙනෙකු මුස්ලිම් ත්‍රස්ථවාදීන් විසින් කපා කොටා ඝාතනය කර තිබෙනවා. මරා දැමුනු සියල්ලන් බෞද්ධයන් වීම විශේෂත්වයක්.
There is no such incident has happened.. i am in MYANMAR
victor, which side Myanmar are you? Western side or Asian side?
මෙයත් හම්බයන්ටම වැඩ කරන කෙනෙක් දැයි මට නම් සැකයි, මන්ද, හලාල් නවත්තන්න බැරි උනා. විල්පත්තුව බැරි උන, නටඹුන් විනාස කරන එක නවත්වන්න බැරි උනා.
969 සංවිධානයට අපේ ප්‍රණාමය …බුදු සසුන බැබලේවා !!!ගෞරවනීය පූජ්‍ය අශින් විරාතු හිමියන්ට අපේ නමස්කාරය
Gnanasara lankawe kara madiwata dan Burumaye Rohingya marannath gihin.
Pissu natham shook