ගිහි පැවිදි මහ පිරිසක් පිටකොටුව වසාගනී.. ඥාණසාර හිමි සිරගත කලාට විරෝධය.. භික්‍ෂූන් සත්‍යග‍්‍රහයක.. දැඩි වාහන තදබදයක්..

June 18, 2018 at 4:40 pm | lanka C news
ගිහි පැවිදි මහ පිරිසක් පිටකොටුව වසාගනී.. ඥාණසාර හිමි සිරගත කලාට විරෝධය.. භික්‍ෂූන් සත්‍යග‍්‍රහයක.. දැඩි වාහන තදබදයක්..

පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් පිටකොටුව ආසන්න ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව මෙම සත්‍යග‍්‍රහය ආරම්භ කර ඇත.

99 views

25 Comments to “ගිහි පැවිදි මහ පිරිසක් පිටකොටුව වසාගනී.. ඥාණසාර හිමි සිරගත කලාට විරෝධය.. භික්‍ෂූන් සත්‍යග‍්‍රහයක.. දැඩි වාහන තදබදයක්..”

  1. SUNIMAL says:

    අපේ ඥාණසාර හාමුදුරුවන්ට නිදහස් ලැබෙනතුරු සටන අත් නොහරිනු
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

  2. ගමරාල says:

    නැති ප්‍ර්ශ්න ඇති කර, ආන්ඩුවෙ නොහැකියාව, හොරකම, පරගැති බව වසාගෙන රට පාලනය කිරීම යහපාලනය න්ම් වේ

  3. Kamal says:

    මං දැක්ක එතන මර්වින් සිල්වත් කලු කොඩියක් උස්සගෙන ඉන්නවා. එක ජාතියෙ කුරුල්ලො එක අත්තෙනෙ වහන්නෙ.

  4. sanidu sooriarachchi says:

    ප්‍රශ්ණ ඕඩු දුවන තෙක් මුනිවත රැකීමට මේ ආණ්ඩුවට පුදුම හැකියාවක් ඇත. අපිට අපි ගැනත් රට ගැනත් දුකය.

  5. සුදුපරවියා says:

    සත්‍යග‍්‍රහ කරන ගරුතර භික්ෂුන් වහන්සේලාට තෙරුවන් සරණයි
    සිංහල බෞද්ධයන්ගේ ස්තුතිය …නමස්කාරය
    ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

    “රටත් ජාතියත් සමයත් කරණ කොට
    තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
    සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  6. Nalaka says:

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු සහ රංජන් රාමනයක රටට කියන්නේ එකම කතාවද?

  7. sinha le says:

    සුළු ජාතීන් ඉදිරියේ දීන නිවටයින් බවට පත් කිරීමේ සියුම් වූද, භයානක වූද ක්රියා මාර්ග සියල්ලම හරහා සිදු කරන මේ ක්‍රියාදාමය නිසා , අපේ සිංහල ප්‍රෞඩ ජාතිය එසේ නිවට වීමෙන් පසුව ඒ ගැන විලාප නගනවාට වඩා දැන් වහ වහාම මේ ක්‍රියාදාමයට එරෙහිව නැගී සිටිය යුතුයි
    බෞද්ධ භික්ෂුන් වහන්සේලාව සිරගත කරමින් රණවිරුවන් , අපරාධකාරයන් කරමින්, සිරගෙට ,පොරකෙට යවමින්
    කළු කොටි ,කොටි NGO ලා ගේ අවශ්‍යතාවයන් සපුරන වත්මන් ආණ්ඩුව නෙරපා දැමීමට සියලුම ජනතාව එක්විය යුතුයි
    මුළු රටේම කළු කොඩි ඔසවා ගරුතර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිදුකල අවමානය අසාධාරණය හෙළා දකිව්

  8. mawellaP says:

    This is the beginning of End. It is the End of divide and Rule

  9. Rakitha says:

    Rajapaksa dambara amila hamuduruwo hire danakota me hamuduruwo nidagena ghitiye?

  10. Ananda says:

    මේ පරගැති නිවට ආණ්ඩුවෙන් රටත්, ජාතියත්, බුද්ධසාසනයත් බේරාගත හැක්කේ, ජාතියේ අයිතිහාසික මුදුන් මුලවන් සංඝයාවහන්සේටය. ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් අපේ ගෞරවාර්හ මහා සංඝ රත්නය ගෙනයන සත්‍යග්‍රහය අත් නොහරිනු නියතය. ඔබවහන්සේලාට ජයම වේවා,,,,,,! දීර්ඝායු වේවා….!!

    • Deshapriya says:

      It very heartening to see the present Bikkhu society accomplishing the historic role played by Bikkhus in the past from King DutuGemunu period. Had not been their role , no Sinhala race is in existence by now. These power crazy, opportunistic current rulers try to brand patriotism of the cleargy and the people as racialism, but patriotic citizens in this country should stand united under one banner to safeguard the country and the race from this hippy rulers.They seem to try to appease the Colonial masters, NGO s ,separatists etc., making the future generation slaves and under dogs of other nations.

Main News