ගෝටා ගැන තක්සේරුව ඥාණසාර හිමි කියයි.. ඥාණසාර හිමි හා ගෝටා එකම දිනක එකම කතාවක..

June 26, 2018 at 10:00 am | lanka C news
ගෝටා ගැන තක්සේරුව ඥාණසාර හිමි කියයි.. ඥාණසාර හිමි හා ගෝටා එකම දිනක එකම කතාවක..

අස්ගිරි අනුනායක හිමියන් විසින් ගෝටාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී කරන ලද ධර්මානුශාසනාවක සදහන් වූ ‘හිට්ලර්.. මිලියරි පාලනය’ යන යෙුදුම් සම්බන්දයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ අදහස් පල කරති.

හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ කාලීන සංවාදයට එක්වෙමින් උන් වහන්සේ කියා සිටියේ අස්ගිරි අනුනාහිමියන්ගේ දේශනාව කාලෝචිච බවත් වරදක් නොමැති බවත්ය.

‘මේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ට මිසක දුෂ්ප‍්‍රාඥයින්ට නොවේ’ යයි බුදු රජානන් වහන්සේ දේශනා කර ඇති බව පැවසු ඥාණසාර හිමියෝ එය තේරුම් ගත යුත්තේ ඒ අර්ථයෙන් බවද සදහන් කලහ.

අනුනාහිමියන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාද ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේදී ප‍්‍රකාශ කරන ලද්දේ මේ හා සමානම අදහසකි.

ගෝඨා ගැන ඥානසාර හිමිගේ තක්සේරුව

ගෝඨා ගැන ඥානසාර හිමිගේ තක්සේරුව

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 25. Juni 2018

188 views

20 Comments to “ගෝටා ගැන තක්සේරුව ඥාණසාර හිමි කියයි.. ඥාණසාර හිමි හා ගෝටා එකම දිනක එකම කතාවක..”

  1. Gota says:

    Siyali aagam abin neththam heroinya. Lankawe likuma danapathiyao hamuduruwaruya (Aranya waasi hamuduruwaru meeta athulath nowe). Mowun padikkama purawamin pansale sellama karamin sitee !

  2. Saara says:

    අනේ මේවගේ මෝඩ ජාතියක්.

    මුලින්ම ඥානසාර හාමුදුරුවෝ ඇතුලට දැම්ම. ඊට පස්සේ රනිල්ගේ සෙට් එකම උඹලගේ උජාරුව කියාගන්න ලස්සනට පෝස්ට් ටිකක් හදල දුන්න මුහුණු පොතේ දාගනින් කියල. අපේ මෝඩයොත් ඕක ශෙයා කරගෙන ජාති ආලේ බොරුවට පෙන්නන්න හදනවා

    අන්තිමට වෙන්නේ මේ ටික නෙමෙයිද කියල බලපල්ලා,

    ඥානසාර හාමුදුරුවෝ නිදහස් වෙනවා.. පෙන්නන්නේ හැබැයි වෙන දෙයක්. එහෙම කරාම අපේ ගොං හැත්ත හිතන්නේ උන්ගේ පෝස්ට් වලට බයේ නිදහස් කරා කියල.

    ඊට පස්සේ ඥානසාර හාමුදුරුවෝ එලියට එනවා. පහුගිය දවස්වල මුකුත් දන්නේ නෑ වගේ හිටපු උන්වහන්සේ පාර පුරා නැවත කෑ ගහනවා. එතකොට අපේ බූරුවොත් ඒ පස්සේ යනවා, පෝස්ට් එහෙමත් හද හද දාවි.

    හැබැයි ඔය අතරේ උන්වහන්සේ ගෝඨා ගේන්න කියාගෙන යාවි.. අපිටත් චූං වෙයි. හැබැයි මතක තියාගන්න ඔය යහපලුවන්ට ඕන එකමයි. මොකද මද්‍යස්ථ මිනිස්සු ඥානසාර හාමුදුරුවන් ගෑවුන තැනකට කැමති නෑ.. හරි බෞද්ධයත් උන්වහන්සේගේ ක්‍රියා අනුමත කරන්නේ නෑ. අන්තිමට වෙන්නේ ගෝඨා පරදින එක. පාවෙන ඡන්ද වලට කෙලවන්න හදන්නේ ඔන්න ඔහොමයි.

    තව හිඟා කකා ඉන්න ඕනනම් රැවටියන්.