ඤානසාර හිමි ෆේස්බුක්හි ත‍්‍රස්තවාදී ලයිස්තුවේ.. පින්තූරය සහිත පිටු අවහිර කරයි..

May 26, 2019 at 11:20 am | lanka C news
ඤානසාර හිමි ෆේස්බුක්හි ත‍්‍රස්තවාදී ලයිස්තුවේ.. පින්තූරය සහිත පිටු අවහිර කරයි..

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්ගේ පින්තූර සහිත පලකිරීම් ෆේස්බුක් සමාජ ජාලය විසින් ඉවත් කරමින් සිටී.

ත‍්‍රස්තවාදය හා ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීමක් සේ සලකමින් එම පින්තූර සහිත පලකිරීම් මේ වන විටත් ඉවත් කර ඇත.

ඤානසාර හිමිගේ පින්තූරය තිබූ ඇතැම් ෆේස්බුක් පිටු මේ වන විට තාවකාලික අවහිර කිරීමටකටද ලක් කර තිබේ.

38,639 Viewers

5 Comments to “ඤානසාර හිමි ෆේස්බුක්හි ත‍්‍රස්තවාදී ලයිස්තුවේ.. පින්තූරය සහිත පිටු අවහිර කරයි..”

  1. Ravana Parapura says:

    කතෝලික කුමන්ත්‍රණ

  2. දුශාන්ත says:

    දැන් එතකොට පල්ලිවලට හෝටල් වලට බෝම්බ ගැහුවේ ඥාණසාර හාමුදුරුවෝද ?උන්වහන්සේ කියපු දේවල් එදා ඇහුවානම් මෙවැනි තත්වෙකට මේ රට පත්වෙන්නේ නෑ නේද ?ඒ වෙනුවට කලේ ෆේස් බූක් එකේ ඉන්න මෝඩ සහජීවන ලිබරල් මැට්ටෝ උන්වහන්සේව පතුරු ගහපු එක නේද ?දැන් උන්වහන්සේගේ රුපය ඉවත් කරන්නේ උන්වහන්සේ පන්සලේ කඩු එකතු කරනවා කියලද ?එහෙමත් නැතිනම් වෙනත් ත්‍රස්ත ක්‍රියාවක නිරත වෙනවා කියලද ?මොනවද මේ මෝඩ පොලිටිකල් කරෙක්ට් කියන ලිබරලුන්ගේ තකතීරු වැඩ .ඇත්ත ඇති හැටියට දැකපල්ලා

  3. Dalit says:

    There are lots of Indians working in FB.

    The IT Industry is heavily dependent on Indians in the USA and the West.

  4. sarath says:

    Very good decision by Facebook.

  5. සයිමන් අප්පු says:

    ඉතා විශිෂ්ඨ තීරණයක් අපගේ ප්‍රණාමය

Main News