ඥාණාසාර හිමි 19 වසරකට හිරේ දැමීමට මුල් වූ අධිකරණයේ විනිසුරු සමග වූ සංවාදය මෙන්න..[Video]
August 28, 2018 at 9:20 am | lanka C news![ඥාණාසාර හිමි 19 වසරකට හිරේ දැමීමට මුල් වූ අධිකරණයේ විනිසුරු සමග වූ සංවාදය මෙන්න..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/08/46565.jpg)
2016 ජනවාරි 15 දින යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරහි හෝමාගම අධිකරණයේ විභාග කෙරෙමින් තිබූ නඩුවකට සහබාගි වෙමින්, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිදුකරන ලද ප්‍රකාශයකට එරෙහි තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් බරපතල වැඩ සහිත වසර 19ක සිර දඬුවම් එක විට ගෙවී යන පරිද්දෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අභියාචනාධිකරණය විසින් පනවනු ලැබීය.
මෙම සිර දඬුවමට මුලිකවුණු 2016 ජනවාරි 15 දින හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සහ ඥානසාර හිමි අතර සිදුවන සංවාදයකට අදාල වීඩියෝ පටයක් මේ වන විට ලැබී තිබෙනවා.
ඒ අනුව ඥානසාර හිමි අභියාචනාධිකරණය හමුවේ වැරදිකරු කෙරූ චෝදනා සහ වීඩියෝවේ සඳහන් කරුණු අතර පරස්පරතාවයක් දක්නට ලැබේ…
එම වීඩියෝව සහ එහි සඳහන් සංවාදය….
හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක: හාමුදුරුවෝ එක්කෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියන්න ඕනේ මොකද බෝම්බයක් එක්ක මනුස්සයෙක් දැම්මොත් ඒ මනුස්සයට ඇප දෙන්න මට අධිකරණ බලයක් නෑ. එතකොට හාමුදුරුවෝ ඒ වැරැද්දට අත්අඩංගුවට ගත්ත පුද්ගලයා හාමුදුරුවෝ වගේම කෑ ගහල කියනවා “අනේ මම කිසි දෙයක් කලේ නෑ.. මට ඇප දෙන්න කියලා” හාමුදුරුවනේ ඒ මනුස්සයට ඇප දෙන්න මට අධිකරණ බලයක් නෑ. මම සර්වබලධාරී දෙවියෝනම් මම මීට වඩා ගොඩක් දේවල් කරනවා හාමුදුරුවනේ. මම… මට නීතිය හදලා දීලා තියෙන්නේ මෙන්න මේ බලය අනුව ක්‍රියාත්මක වෙන්න කියලා. ඊට වඩා කිසිම බලයක් මම ක්‍රියාත්මක කරන්නේ නෑ. හැබැයි මේකේ දීලා තියෙන බලය මම උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. මේ සැකකාරයෝ සම්බන්ධයෙනුත් මට මේක ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිමයෙන් මම ක්‍රියා කරනවා.
හාමුදුරුවෝ මේ අද කරන්නේ මගේ අධිකරණ බලයට අභියෝග කරන එකනම් මම මේ උසාවියේ කටයුතු මෙතනින් නතර කරනවා.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි: වරදක් උනානම් සමාවෙන්න ස්වාමීනි. අපි මේ හිතේ වේදනාවක් තිබෙනවා.මොකද අපිත් මේ රට වෙනුවෙන් කැක්කුමකින් වැඩ කරන උදවිය. අපි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ… මම දන්නේ නෑ… දෙන දඬුවමක් දෙන්න ස්වාමීනි… අපි අධිකරණයත් එක්ක ගැටළුවක් නෑ… ඔබ තුමත් එක්කවත්… නීතිය එක්කවත්…
හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක: රංග දිසානායක කියන්නේ ගේන ගේන මිනිස්සු රිමන් කරන කෙනෙක් නෙවෙයි. ඉතිහාසය පුරා හොයලා බලන්න… ගේන ගේන මිනිස්සු රිමන් කරන කෙනෙක් නෙවෙයි… ඒක නිසා… හාමුදුරුවෝ මේ කරපු දේ අද… වෙන මිනිහෙක් කරානම්… ඒ මිනිහට සම්බන්ධයෙන් මේ විදිහට නෙවෙයි මේ උසාවිය ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය මිනිහෙක් ඇවිල්ලා උසාවියේ කතා කලානම් මොකද්ද වෙන්නේ….
ගලගොඩඅත්තේ ඥානසාර හිමි: නෑ ස්වාමීනි දඬුවමක් දෙන්න… අපි කොහොමත් මේ නීතිය වෙනස් කරන්න අපි වැඩ කරනවා… මේ සුද්දෝ හදපු කළු සුද්දෝ වඩන මේ නීතිය….. අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා විසදගන්නම්….
නෑ ස්වාමීනි ඒකට දඬුවමක් දෙන්න… වරදක්නේ කලේ… ඒකට අවශ්‍ය ඕනෑම දඬුවමකට අපි යටත් වෙනවා. වරදක් උනානම් සමාවෙන්න. හැබැයි හිතේ වේදනාවටයි ඒක කලේ… ඕනෑම දඬුවමකට අපි… ඒක අපි හාමුදුරුවොයි කියලා විශේෂයක් නෑ…
හැබැයි මේ නපුංසක ආණ්ඩුවේ මේ නිලධාරීන් කරන්නේ විශාල වැරද්දක්… ඒක කියන්න ඕනි… තනිකර රට කොටියට පාව දෙමින් ඉන්නවා… ඒ වෙනුවෙන් කතා කරන්න බැරිනම් මොකටද අපේ සිවුර… ඒ වෙනුවෙන් කතා කරන්න බැරිනම් මොකටද ස්වාමීනි මේ සිවුර…? අපි අනුන්ගෙන් බත් කන්නේ….
– colombo today
Jul 21, 2012 – , Rishard Badurdeen, Minister of … According to the Judicial Service Association of Sri Lanka, “the Minister has … a mob has attacked the court complex…..
හිරේ දැමීම ??????
Ooo Wath awurudhu 20 ethule dhaamu awurudhu 6 kin gewi yannswage… hospital eke awuruddak thiyala
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යනු, රට දැය සමය වෙනුවෙන් දිවි කැපකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා වැනි ජාතික විරු පරපුරක වර්තමාන නියෝජනය යි.
අවුරුදු 2500 ක් බුද්ධාගම ආරක්ෂා කරගෙන ආවේ අපි විතරයි… අපි බුද්ධාගම රැක්කෙ දුක් විඳලා… එදා හාමුදුරුවරු උඹල වෙනුවෙන් බුද්ධාගම රැක්කෙ බඩට බත් නොකා… වැලි කොට්ට බඩට තියාගෙන අපේ හාමුදුරුවරු ත්‍රිපිටකය රැක්කෙ… බුදු හාමුදුරුවො රැක්කෙ එහෙමයි…
අපිට ලෝකෙට දෙන්න තියෙන්නෙ මෙච්චරයි..!
– පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි –
Hamuduruwo Nadukarayata SWAMINI kiwa uthuda?Wenasak theruna nisai ahanne.
ඇයි උබලා මෝහමෙඩ් ට නබි කියන්නේ කියපල්ලකෝ මෝහමෙඩ් කියලා
Nana strata kage pihitada??
Garu vinisuru thuma, obathuma kiya kiyanta puluwan. Mahathmaya kiwwath neethiyen bhadawak ne. Hebei ethakota tikak garu vinisuruthumata tharaha yanta wunath puluwan. Samahara neethignayo garu Mahesthrathwarunta “Uthumaneni” kiyala murunga aththeth thiyanawa man dekala thiyenawa.
SWABAWA DHARMAYA SAADARANAYA ITU KARANU NIYATHAI,
Garu adhikaranaya chayaroopa gatha kala pudgalayata viruddawada shabda patigatha kala kenata erehiwath apahasa neethiya kriyathmak wiya heka. Naduwak gonu kireemata policiyata hekiyawa etha.
Ravi Karunanayake the biggest thief and bond scam man used his mobile in the courts, was ravi punished? Themis is your underwear there?
hora passort thabagath wimalet usawiya danduwam kale netha . mama kala nam thawaama hire. palhora raviya usaviya rooo gatha kala danduwam kalada???? mama kala hire. mahinda heJin horakama kalaa… usaviya danduwam kalada??? mama kala nam thawama hire… ranil banku horata mokuth netha … SUJEEWAGE paga genilla, sajith samanga 118 paga genilla mokada une ????? api kala nam thawama hire pol gedi amba gedu mage amma hire
ane me balu rata NIWAN DAKNA DAKWA IPADENNA EPAAAAAAAAAAAA