ඥානසාර හිමිට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න ඇමති චම්පික ඉඩ දී නෑ..
March 20, 2018 at 11:20 am | lanka C news
පසුගිය රජය සමයේදී අලුත්ගම ප්‍රදේශයේ හටගත් හදිසි තත්ත්වයට සම්බන්ධවූ බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නොහැකි වූයේ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කළ බලපෑම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.
අලුත්ගම සිදුවූ අපරාධය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට කැබිනට් මණ්ඩලයත්, ආණ්ඩු පක්ෂ කණ්ඩායමත් ඉල්ලා සිටි විට එය වළක්වා ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටියේද අමාත්‍ය පාඨලී චම්පික රණවක බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
ඔහුගේ මතවාදයත්, අලුත්ගම සිදුවීමේදී හැසිරුණු ආකාරයත් පිළිබඳ අවධානය යොමු කළ විට පසුගිය දිනවල දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා දෙසට සැකය යොමුවීම නොවැළැක්විය හැකි කරුණක් බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ ඊයේ (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
– mawbima
Thats good
ජාතිවාදය පසුපස එන පචයාගේ දේශපාලනය තේරුම් ගන්න
වාසුදේව සිංහල බෞද්ධ විරෝධියෙක් බව අපි දන්නවා ඒනිසා තමයි උන්ට තැනක් නැත්තේ
නානයක්කාර උන්නැහේ, තමුසෙට පෙන්නෙම ඥාණසාර හිමිගෙ බොදු බල සේනාවෙ වැරැදක්මනෙ. දිගන තමන්ගෙ පාඩුවෙ ගිය සිංහල ලොරි රියදුරාට පහර දෙන්න මුසල්මනයන් හතර දෙනෙක් පෙළඹුනේ අන්ත වාදී වහබියො ලංකාවෙ මද්රාස දහස් ගනනක මුස්ලිම් ගැටයින්ට පොවන අාගම් වාදී අදහස් නිසා කියල තමුසෙට නොතේරෙන හැටි. අම්මපා.
a pahara dunne muslim namin sitina islamaya no adahana beemath 4 denek misa islam bakthikayan nowe, aagama hariyata iganagath aya mese karannene. anika meya jathiwadi randuwak nowe. pudgalayn kihipayk athara unu prasnyak.
bona, drugs gahana saha wikunana muslim aya innebawa eththa. muslim aagama hariyata danne aya ema agamin iwathwenawa. anthawadiya aniwaryayenma sahasikai. ahagena hitiye nedda digana siddiya gena saamakami muthawwek kiwwe de? deviyan wenuwen merena ekath marana ekath kusala karmayak kiyala?
Mr.Gihan
Thanks Mr.Champika.
wasudewa do huge works secretly against Sinhalese and Buddhism. never talks against Tamil and Muslim
ස්තූතියි චම්පික
Wasudewa සිංහල හා බුදු දහමට එරෙහිව අති දැවැන්ත කාර්යයක් රහසින් කරන්ව. දෙමළ හා මුස්ලිම් ජනතාවට එරෙහිව කවදාවත් කතා කරන්න නැත
This Gon Booro Wasu gives credit to Champika. If Champika has done like that we are with Champika
අපේ සංඝ රත්නය සහ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින පාටලී ඔබට ජය. අපි ඔබ සමගයි.
සුසි ඔයත් බෝතල් වලට ආසයිද
2015 janawaari 09 prathipala…………SAHA HETHUWA……….
ඔය හැම එකාම එන්නෙ *සිංහලයා* නැමති බොරදියේ මාළු බාන්න……
ප්‍රචන්ඩකාරි හැසිර්රිමෙන් විනාස වන්නේ නිර්මල බුදුදහමයි. කාට ගැහුවත් වදින්නේ බුදුදහමේ පදනමටයි. අාගම් වාදී අදහස් නිසා දේසපාලුවන් දිනයි, සමහරු පැවැත්ම ඇතිකර ගනී, නමුත් බුදුදහමේ දැලි ගෑවෙයි.