ඥානසාර හිමි කණමදය වගේ බීල අම්ම මතක් කර මට බැන්නා..- කොඩි පක්ෂයේ නායක

February 14, 2022 at 9:20 am | lanka C news
ඥානසාර හිමි කණමදය වගේ බීල අම්ම මතක් කර මට බැන්නා..- කොඩි පක්ෂයේ නායක

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කණමදයෙක් ලෙස මත්පැන් බී තමන් මව මතක් කර බැන වැදුණු බව අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා සඳහන් කරයි.

එවන් අයට පක්ෂයේ මන්ත්‍රී ධූරය ලබා නොදෙන බවද ඔහු පැවසීය.

අතුරලියේ රතන හිමියන් ද පක්‍ෂයට හිමිවූ මන්ත්‍රී ධුර ඉල්ලා තමන්ට වැඳ වැටුණු බවද හෙතෙම සඳහන් කළේය.

මෙම පිරිස් හාමුදුරුවරුන් නොව තනිකර චීවරධාරීන් බවද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

103,307 views

19 Comments to “ඥානසාර හිමි කණමදය වගේ බීල අම්ම මතක් කර මට බැන්නා..- කොඩි පක්ෂයේ නායක”

  1. Silva says:

    විඩියෝ එක බලල නනසාර හිමි සහ රතන හිමි ගැන ගොඩක් පැහැදුනා.

  2. කිරිහාමි says:

    විශාල සද්දයක් ඇහුණා පැත්තම ගද ගැසුවා

  3. S malavige says:

    උපදෙඅක් අවශ්‍යනම් ගරු ආචාරි මෙර්වින් හෝ උප අගමැති කුක්කුට්ට් අමතන්න. ගොඩම තමයි.

  4. sunimal says:

    බලය ගන්න මු ඕනේ දෙයක් කියනවා. මව උනත් උගස් තියයි.

  5. Sarath Jb Rajaguru says:

    A legal definition should be given to Buddist monks & they have to adhere to requirents unless they should be termed non-Buddists.

    • SALMAL says:

      කොඩි පක්ෂයේ නායක වැනි බොරු ප්‍රකාශ කරන පුද්ගලයින්ට දඩුවම් දිය යුතුයි මෙවැනි කාලකන්ණි අපේ රටේ දේශපාලනයෙන් වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුයි ..ගෞරවනීය ඥානසාර හිමියන්ට මේ කල අපහාසය අපි හෙළා දකිමු ,,මොහු වහාම කල ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි වහාම ගෞරවනීය ඥානසාර හිමියන්ගෙන් සමාව ගත යුතුයි

    • sumith says:

      it is a good proposal

Main News