ඥානසාර හිමි නිදහස් කරන තුරු සියළු රාජ්ය උත්සව වර්ජනය කරන්න ශාසනාරක්ෂක බල මණ්ඩලය තීරණය කරති..
June 22, 2018 at 6:26 am | lanka C news
සිරගත කර සිටින බොදු බල සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලැබේවායි කියා ප්රාර්ථනා කරමින් කොටපොල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ දෙනියාය තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකාවන් හා ප්රදේශවාසීන් ඇතුළු පිරිසක් දෙනියාය 51 මංසන්දියේ බුද්ධ මන්දිරය ඉදිරිපිට (21) සාමකාමී නිහඩ සත්යග්රහයක නිරත වූහ .
මෙහි දී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස දෙනියාය සතොස ආසන්නයේ සිට කළු කොඩි ඔසවාගෙන පා ගමනින් ගොස් පන්සිල් සමාදන් වී හෝරා දෙකකට ආසන්න කාලයක් සත්යග්රහයේ නිරත වීමෙන් පසු විසිර ගියහ.
විශේෂයෙන්ම මෙහිදී භික්ෂූන් වහන්සේලා කියා සිටියේ සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තුරු කොටපොල ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ රජය විසින් සිදුකරන කිසිදු උත්සව සඳහා ආගමික කටයුතු සඳහා භික්ෂූන් වහන්සේලා සහභාගී නොවන බවයි.
– මොරවක ප්රියංකර ගමගේ
අපොයි – ඉතින් අපට පාන්ද? ඔහෙල ඉන්නවලකො පන්සල්වලට වෙලා
රජයයි පන්සලයි වෙන් විය යුතුමයි = රාජ්ය නිර්ආගමිකයි
ඒක පෙන්නල දෙන්න මේගොල්ලම උදව් වෙන එක කොච්චර හොඳ දෙයක්ද ?
ANATHOL PRANS –GOT PAID A LOT OF DOLLARS FOR THIS COMMENT
aNATHOL P IS A BARKING DOG
Not just because of Rev Gnanasara but for all the things done by this govt against Buddhism in general and everything doing to appease minorities, all the monks must with immediate effect boycott govt functions.
GREAT …WELL SAID Maha Sangha…..it should be continued until this DIRTY eelam yamapalanaya resigns & goes HOME……
Munge pansakooletawath noya yuthui. Munge dana pilinogatha yuthuya.