ටයි දාන හැමෝම වියත්මග නොවේ.. වියත්මගට දුන්නනම් මෙහෙම වෙන්නෑ.. කැබිනට්ටුවේ වියත්මග කවුරුත් නෑ…
December 24, 2021 at 3:00 pm | lanka C news
ටයි කෝට් දාගෙන ඉන්න හැමෝම වියත්මග සාමාජිකයන් නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.
එනිසා ටයි කෝට් දාගෙන ඉන්න හැමෝම වියත් මග යයි නොකියන්නැයිද ඔහු ඉල්ලා සිටී.
දොම්පෙ ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.
‘දැං හැමදේටම කියනවා වියත්මග කියලා. පහුගිය කාලයේ කවුරුහරි මෙනවා හරි ප්‍රශ්නයක් ඇතිකර ගත්තොත් ඒකට වියත්මග කියනවා. ටයි එකක් දාගෙන ඉන්න හැමෝම වියත්මග. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මොනවා හරි වරදක් කළොත් ඒකට වියත්මග කියනවා.
පාර්ලිමේන්තුවේ කී දෙනාද ඉන්නේ වියත්මගේ. වියත්මගෙන් නොමිනේෂන් හම්බුනේ 9 දෙනෙකුට විතරයි. පාර්ලිමේන්තුවේ ආසන 225කට අපිට නොමිනේෂන් දෙනකොට වියත්මගට දුන්නේ 9යි. ඉතුරුවා දුන්නේ නෑ. ඒක තමයි ඇත්ත කථාව. ඒ නවයෙන් අටක් දින්නා. එක්කෙනෙක් මම. නොමිනේෂන් 50 කට විතර දුන්නා නම් 45ක් විතර දිනනවා. දුන්නේ නෑනෙ. දුන්නේ 9ක් විතරයි. ඒකෙන් 8ක් දින්නා ඒ අට දෙනා පාර්ලිමේන්තුවට ආවා එක්කෙනෙක් වත් කැබිනට් එකේ නෑ. රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. එච්චරයි. වියත්මග කියලා තියෙන්නේ. සමහර විට වියත්මගට දුන්නා නම් ඔයිට වඩා වෙනසක් වෙන්න තිබුණා. දුන්නේ නෑ. ඒක තමයි යථාර්ථය.
ඊළඟට සභාපතිවරු, සංස්ථා සභාපතිවරු, ඔක්කෝම වියත්මගේ වගේ කථාකරන්නේ. සංස්ථා සභාපතිවරු ඉන්නවා දෙසීයක් මේ රටේ. ඒ දෙසීයෙන් වියත්මගේ හිටියේ 25යි. අටෙන් එකයි. ඒ විසිපහෙනුත් දැන් පහක් විතර අස්වෙලා. මොනවා හරි රාජ්‍ය ආයතනයක වරදක් වුණාම කවුරුහරි වරදක් කළාම ඒ අය වියත්මගේ කියලා කියන එක හරිද ?’
These so called “VIYATHMAGA” idiots ruined the country. We have heard and seen how those idiots talk and do things may times. Get lost you losers.
තොපි වගේ උන් හොඳයි වෙල්වල පඹයට හිටවන්න
නෙහෙ අනිවාර්යෙන් නේ මේ රටට උගතුන් හරියන්නෙ නේ මේ රටේ බහුතර ජනතාවට ඕනා කඩොලාන ,වනාන්තර කපන්න ඉඩදෙන,හුනුගල් කඩන්න ,කබොක් පස් කපන්න,ගංඟා වල වෙලි ගොඩදමන්න ඉඩ දෙන,රසායනිකපොහොර කෘමිනාශක පාවිච්චි කරන්න ඉඩදෙන දෙශපාලකයො සහ ලේකම්වරු නිලදාරී .මේකේ ඉන්න බහුතර ග්‍රාම්‍ය ( ප්රබුද්ද නොවන)මිනිසුන්ට උගතුන් හා ඔව්න්ගෙ අදහස් පේන්න බේ
අනේ බොල ඔලමොට්ටල තක්කඩියා ….හොරා….තෝය අර මාස් එකට අරින්න ගිහිං පු…..ක බිම ඇනගත්ත ඩයන් ලොසා දෙන්න තොපේ ගොට්ටො දාල ආන්ඩුවෙ රෙදි ගලවල දැං බයිලා කියවනවා…
මහලොකු උසස් නිලධාරීන් පත්කරන කමිටුවේ හිටියෙ තෝ නේද ගල් පරයා….
උබ තමයි වියතුන් වික්කෙ….කාලකන්නි හොර බ….ල්ල..
ලංකාවෙ තියෙන සංස්ථා හා මණ්ඩල ගනන හරියට කියන්නට බැරි අය තමා වියත් මගේ ඉන්නෙ.
ගොවියගෙන් දඩ අයකිරිමට පෙර හිටපු ලෙකම් කියන විදියට රැ5 වෙනුවට රැ10ට ඔව ගෙනාපු උන්ගෙන් අයකරපන් ඔය වියත් මොලෙන් හිතල.
වියත් මග ඉන්න ටික කළ හානි ඇති. ඉතිරි ටිකත් දැම්මොත් කොහොම වෙයිද ?
පල් හොරෙක් මමත් රැවටිලා ඡන්දය දුන්නා, මීට පස්සේ ජීවිතය තියෙන්නේ මුන්ට මගේ ඡන්දය නැත
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, S. M. චන්ද්‍රසේන, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා, ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, ඇතුළු මහා වියතුන් රාශියක් ඉන්න මේ රජයට කිසිම විධියකින් වරදින්න බැහැ.