ට්‍රම්ප්ට එරෙහි යෝජනාවට ඡන්දය දුන් ශ්‍රී ලංකාව තවත් ලෝක බාල්දියක් පෙරලාගනී.. ඇමරිකාව ලංකාවට දෙන මුල්‍යාධාර කපයි..
December 22, 2017 at 9:20 am | lanka C news
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුනු යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත විය.
ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිලිගන්නේ යයි කරන ලද ප්‍රකාශයකට එරෙහිව මෙම යෝජනාව සමම්ත වූ අතර සාමාජික රටවල් 128ක් යෝජනාවට පක්ෂව ඥන්දය ලබා දුන් අතර විරුද්දව ඡන්දය දුන්නේ ඇමරිකාවද ඇතුළු රටවල් 09ක් පමණි.
ඡන්දය භාවිත නොකල රටවල් ගණන 35ක් විය.
ශ්‍රී ලංකාවද ඡන්දය භාවිත කරනු ලැබුවේ යෝජනාවට පක්ෂවයි.
කැනඩාව, ඔස්ටේ්රලියාව, චෙක්, පිලිපීනය ආදී ප්‍රබල රටවල් මෙන්ම දකුණු ආසියාවේ භූිතානයද ඡන්දය දීමෙන් වැලකී සිටියදී ශ්‍රී ලංකාව ඡන්දය ලබා දීම විශේෂය.
රොයිටර් වාර්තා කරන්නේ එම යෝජනාවට පක්ෂ වූ රටවල් ගැන විමසිල්ලෙන් සිටින බවටත් මූල්‍යාධාර ලබා නොදෙන බවටත් ඇමෙරිකාව විසින් අනතුරු අඟවා ඇති බවයි.
මංගල, මෛත්‍රී, රනිල්ලගෙ විදේශ සබදතා! අති විශිෂ්ඨයි සර්.
Hutan Ekath Kelawuna ehenam 🙂 🙂 🙂 🙂
බයි මාමගෙ ස්වාසිලන්ත සබදතා වගේ නේ…
Ayyo hitan ! Chande deemen vailakee inne naithuwa ayeeth illan kanna hadanne
ට්‍රම්ප් ekka No Sellan Pol Malloong
den russiyawath keliya…… americawath keliyi meyala yana ratawal okkoma heta anidda keliyi
HETHUWA
UGATHKAMA MADI NISA GEMBURU., PALAL BUDDIYAK NETHI NISA VISION EKAK NETHIKAMA
PRACTICAL EKENMA SIYALLAMA KARANNA BEHE. HARAKUNTA PRACTICE NISA THANAKOLA KANNA RATRIDDEE UNATH PULUWAN…. WAWAGENA KANNA BEHENEDA YAKO
Trumph wageda lankawe hambayo tika tarahawunoth
නොදන්න දේශපාලනේට ගුහින් මේ යකා හත් පලේම ගාගෙන, නාගෙන හිටං මුළු රටම ගඳ ගස්සනවා……එහෙන් රුසියාව, ඊ ලඟට ඉන්දියාව, දැන් අමෙරිකාව…..ද්දකින් විතරක්…
The way Anagarika Dharmpala fought to protect Budda Gaya , Western world fight to protest Israel and Jerusalum.