ටැංකියෙන් ඉන්ධන අදී.. විකුණයි.. යලි පෝලිමේ.. මහ දවාලේ ජාවාරම්.. පෝලිම නිම නොවෙයි…
May 24, 2022 at 2:10 pm | lanka C news
ඉන්දන හල්වලින් කැන්වලට ප්රෙට්රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝධ රථ හිමියන් තම ත්‍රිරෝධ රථවල තිබෙන ප්රෙට්රල් කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා ප්රෙට්රල් ලබා ගැනිමේ කූට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමත් සමග පිරිසකට ඉන්ධන ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත.
ත්‍රිරෝධ රථවල තිබෙන ප්රෙට්රල් නැවත කැන්වලට ලබා ගෙන එම ත්‍රිරෝධ රථ සදහා යලි පෝලිමේ සිට ප්රෙට්රල් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග කඩිනමින් ඉන්දන හල්වල ප්රෙට්රල් නිම විමෙන් බොහෝ පිරිසකට අවශ්‍ය ප්රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන රථ වාහන හිමියන් පවසනුයේ සමහර ත්‍රිරෝධ රථ හිමියන් මෙසේ ප්රෙට්රල් වැඩි පුර ලබා ගෙන වැඩි මිලට විකිනිමේ කූට ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් මෙම තත්වයන් මත බොහෝ පිරිසකට අවශ්‍ය ප්රෙට්රල් ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
– මනුර සුදත් සෙල්ලහේවා
රු. 3000ක මත්පැන් බීලා රු. 2000ක පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්නවා. ඉතින් ගහපු ටික විකුණං ආයෙ බොනවා. පෙට්‍රල් ඉවර උනාම ගෝරි දාන්න පාර වහන්න, කාර් පෝලිමට පනින්න … ඔක්කොම ත්‍රීරෝද රියැදුරෝ තමයි.
As it is, because of the large number of three wheelers in the que it is extremely difficult for other vehicles to obtain petrol.
It may be good if on one side of the station there could be a three wheel que and a motor cycle que and on the other side a car and other vehicle que.
Rationing in some way may be good or some other control measure should be brought about to regulate the distribution in order to prevent rackets and facilitate the genuine users to obtain
fuel.
සම්පූර්ණ ඇත්ත . යතුරු පැදි සහ ත්‍රි රොද රත මෙම ජාවාරම සරුවට කරයි. එම නිසා අනෙක් අය බලවත් අපහසු තාවයට පත්ව ඇත.
මේ ඉන්නේ එදා වේල හම්බ කරන් කන මිනිස්සු අහිංසක ජීවිත උන්ට ගරහන්න එපා
සොර දෙටුවෙක් කස තැලුම් කකා
දන්ගෙඩියට ගෙන යන ගමනේ
වධක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලු.
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්..
දැනුම බිංදුවයි. ත්‍රීවිල් එකකට පෙට්‍රල් ගහන්න පුලුවන් පොඩි ප්‍රමාණයයි.ඒ ප්‍රමානය දවසෙ හයර් කරන්න ප්‍රමාණවත් මදි. මෙහෙම ගබඩා කරගන්නෙ ඒ නිසා
මේවා ගැන හරියටම දැනගෙන වාර්තා කරන්න. ටික දෙනෙක් ඔය ව්‍යාපාරය කරනවා ඇති. නමුත් ගොඩක් අය කරන්නේ ෂෙඩමා
ගොඩක් අය කරන්නේ පෝලිමේ ඉඳලා ෂෙඩ් එක කිට්ටු වෙද්දී ඉතුරු petrol ටික කෑන් එකකට ඇද ගන්නා එක.
මේ වැඩේ කරන්නේ hire දුවන අය නෙමයි. මේ අතට අහු වෙන බිස්නස් එකක් කරන කට්ටිය, hire කාරයොන්ට ඔය තෙල් ටික විකුණලා ගන්නවට වඩා ලබයි දුවන එක