‘ටැබා’ ගහන ආණ්ඩුවේ මන්ත‍්‍රී හෙලිවෙයි.. වෙල්ගම මූණටම කියයි.. [Video]

December 1, 2016 at 10:40 am | lanka C news
‘ටැබා’ ගහන ආණ්ඩුවේ මන්ත‍්‍රී හෙලිවෙයි.. වෙල්ගම මූණටම කියයි.. [Video]

‘මං නම් කාලක් ගහල නිදාගන්නවා. තමුන්නාන්සෙ ටැබ් එක ගහන මිනිහෙක්’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා අයවැය කාරක සභා අවස්ථාවේදී විවදයට එක්වෙමින් කියා සිටියේය.

ඔහු සිය විවේචනය එල්ල කලේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකුටයි.

17 views

One Comment to “‘ටැබා’ ගහන ආණ්ඩුවේ මන්ත‍්‍රී හෙලිවෙයි.. වෙල්ගම මූණටම කියයි.. [Video]”

  1. සරත් says:

    මුන් මොනවද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ.මුන්ට පාර්ලිමේන්තු එනවට සල්ලි දෙන්නේ මේ වගේ දෙකයි පනහේ කතා කරන්නද නැතිනම් රටට වැඩ දායක දෙයක් කතා කරන්නද.මුන් ඔක්කොම තම තමන්ගේ කිල්ලෝට හෝදන්න යන්නේ පාර්ලිමේන්තු .මහින්ද පැරදුනේ මේ වගේ ගොන් නාම්බන් හින්ද. පාර්ලිමේන්තුවේ හරියට කතා උන්ට ඉන්නේ .විමලෙයි,gamman pilayi . ජෙප්පො ටිකයි සහ තව කිහිප දෙනෙක් විතරයි .(සිංහල ) දෙමල උන් නම් තමන්ට ඕන දේ කරගන්නවා සිංහල මෝඩයින් පිස්සු නටනවා

Main News