ටික කලක් නිහඬව සිට අග‍්‍ර ඵලය ලබා ගන්නා බව මෛත‍්‍රී කියයි..

August 14, 2020 at 3:50 pm | lanka C news
ටික කලක් නිහඬව සිට අග‍්‍ර ඵලය ලබා ගන්නා බව මෛත‍්‍රී කියයි..

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් සමාජජාලාවල දැඩි අවධානයක් ලැබී ඇත.

ඔහු එහි සඳහන් කර ඇත්තේ වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතු බවයි.

ඒ මහතාට මෙවර කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවූ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයද නොලැබිණ.

එය ඔහුට වෙනත් ඉහළ තනතුරක් ලැබුණ බවට වාර්තා වුවද එය මෙතෙක් නිලවශයෙන් තහවුරු කර නැත.

64,934 views

16 Comments to “ටික කලක් නිහඬව සිට අග‍්‍ර ඵලය ලබා ගන්නා බව මෛත‍්‍රී කියයි..”

  1. මෝලංගිරියා says:

    කවුරු හරි නෙලල පව් පුරව ගන්න කලින් තමන්ම නෙලාගන්න එකනම් හොඳයි !

  2. SENA says:

    මෛත්‍රී යනු මේ විශ්වයේම පහළවුණු අවලන්ම පජාත දදෙසපාලුව

  3. සුදත් says:

    ඉදිරියේ ව්‍යවස්ථාවෙන් නියෝජ්‍ය අගමැති කම ලැබෙනවා කියලයි ආරංචිය

    • Yohan says:

      පිස්සුද බන්. එහෙම ඒවා වෙන්නේ නෑ. මූව පාස්කු එකට ඇතුලට දාවී රනිලා එක්කම. එතකොට මේ ආප්ප සිරාත් ඉවරයි..

  4. GS says:

    Apaye yamapalu thanathura wenda ethi !

Main News