ටීඑන්එල් බලපත්ර කොන්දේසි කැඩුවා.. රජයේ නාලිකාවන්ට බාධා කලා.. වැහුවේ ඒකයි..- TRC නිවේදනය මෙන්න
June 7, 2018 at 8:40 am | lanka C news
ටීඑන්එල් රූපවාහිනිය ප්රතිවිකාශණ කටයුතු සිදු කරන ලද පොල්ගවෙල විකාශණාගාරය අක්රිය කරනු ලැබුවේ බලපත්ර කොන්දේසි උල්ලංගණය කරමින් විකාශණ කටයුතු සිදු කල නිසා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම රජයේ නාලිකාවන්ට බාධා වන අයුරින් එහි විකාශණ කටයුතු සිදු කර ඇති බවද ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
Good, amazingly after criticizing MS !
අැර හිටං අැර අැර
Hitan ge horakan kiwwa witarai waide dunna neda.
If this newsitem is true it is really excellent piece of work by the TRC.