ටෙන්ඩර් ක්රියාවලිය දුෂිතයි.. පරීක්ෂණ කරන්නේ පිරිසක් ඉලක්ක කර විතරයි.. – ජනපති තවත් බෝම්බයක් ගහයි..
December 10, 2016 at 1:06 am | lanka C news
එක් පිරිසක් පමණක් ඉලක්ක කරමින් පරීක්ෂණ පැවැත්වීම වැරදි යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් පසුගියදා පදනම් ආයතනයේදී කරන ලද ප්රකාශයද අදද කරන බවයි.
මෙරට ටෙන්ටර් ක්රියාවලිද අදටද දුෂිත බවද කී ජනාධිපතිවරයා තාක්ෂණ ඇගයීම් කමිටුද දුෂිත යයිද සදහන් කලේය.
ඉඟුරු දී ………….මිරිස් ගත්තා වගේ.
ආඬි හත් දෙනාගේ කැද හැලිය වාගේ.-එකිනෙකා රැවටීමට ගොස් තමාම රැවටීම.
ජනාධිපති වෙලා පැය 24 න් රනිල්ව අගමැති කරනවාමයි නාහෙන් අඩන සිරිසේන පවු
කෙලින් තීරණයක් ගන්න බැරිව ගැලරිය පිනවන්න අනං මනං දෙඩවීම ඡනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නෑ මහත්තයෝ…