ටෙලිකොම් අන්තර්ජාල පහසුකම් දවස පුරා මන්දගාමී වෙයි..
January 1, 2018 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල පහසුකම් අද දවස පුරා දැඩි මන්දගාමී තත්වයක පවතින බවට චෝදනා එල්ල වෙයි.
මීට හේතුව වී ඇතැයි පැවසෙන්නේ අද ජනවාරි පළමුවැනිදා ටෙලිකොම් වෙතින් අන්තර්ජාල පහසුකම් මුළුමනින්ම නොමිලේ ලබා දීමයි.
අධික පිවිසුම් ප්‍රමාණයක් එකවර පිවිසීම හේතුවෙන් මෙම තදබවදය ඇතිව තිබෙන්නේ යයිද සදහන්ය.
I just couldn’t get slt connection almost all hours of the day. Luckily, I also have dialog 4g which worked fine throughout.
ඕකත් බදුල්ලේ ඩිජිටල් බලු ගේ වැඩක් වෙන්න ඇති.
බෝනස් ඩේටා කියලා මාසික කෝටා එක ඉවර වෙන්න කලින් කල් ඉකුත් වෙන්න දීලා දෙසැම්බර් වලත් ලොකු ප්‍රෝඩාවක් කරා. දැන් 1 වෙනිදා මේක. ආරංචි විදියට දැන් ටෙලිකොම් එක ලංකාවේ අංක එකේ දූෂිත නිලධාරීන් සිටින ආයතනය වෙන හැඩයි. ඉහල ලොක්කො ඔක්කොම දූෂනේ බඩගෝස්තරේ විතරයි.. ආයතනය.. වැඩ කරන එකාට සෙතක් නෑ.. සේවා තත්ත්වය ඉහල නැංවීම ඉතාම මන්දගාමීයි. විකල්ප යක් එනක්ං මුන් ඉතින් නටයි.
no..no this is purposeful… they must have the ability of facing a saver overloading….
wisayaa gena nodanna ewun telecom palanayata path kireeme wipaka. pahalin inna non practical theory pamanak danna engeneersla maha lokka andawanawa api salli TAX deela winadawanawa
මුන් උද්දච්ච කම අඩුකරන් හොඳ සේවයක් සපයුවනම් හොරර් ජයවර්ධනගේ ලංකා හෙල් එක ඉවරෙටම ඉවරය් .
තමන්ට හැකියාවක් තියෙනවද බලන්නැතුව නිකන් දෙන්න යනවා…
ඊට පස්සේ අවුරුද්ද මුලම ටෙලිකොම් එකේ උන්ගේ අම්මල තාත්තල මතක් කරවගන්නවා…
අ ෙපා අන්තර්ජාලය නියෙමට වැඩ කළා ෙන්. මම නම් ෙහාදට පාවිච්චි කළා හැබැයි ම ෙග ති ෙයන්ෙන් SLT FTT ෙන්. ඒ නිසා ෙ වන්න අැති. ෙ ගාඩාක් ස්තුතියි SLT යට.
They have done this intentionally. I could only use youtube.com. Other websites are loading too slowly even google.com.