ටෙලිකොම් අන්තර්ජාල සැපයුම රට පුරා බිද වැටේ..

October 15, 2016 at 1:20 pm | lanka C news
ටෙලිකොම් අන්තර්ජාල සැපයුම රට පුරා බිද වැටේ..

ශ‍්‍රී ලංකා ටෙලිකොම් අධිවේගී අන්ර්තර්ජාල පහසුකම් රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි බිද වැටීමකට ලක්ව තිබේ.

ටෙලිකොම් ආයතනය පවසන්නේ මෙම තාක්‍ෂණික දෝෂය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කරන බවයි.

මෙරට ප‍්‍රධානතම අන්තර්ජාල පහසුකම් සපයන්නා වන්නේ ශ‍්‍රී ලංකා ටෙලිකොම්ය.

271 views
Main News