ටෙලිකොම් අන්තර්ජාල සේවා රට පුරා බිද වැටේ..

July 31, 2017 at 5:30 pm | lanka C news
ටෙලිකොම් අන්තර්ජාල සේවා රට පුරා බිද වැටේ..

ශ‍්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සේවා සැපයුම් අද පස්වරුවේ රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි බිද වැටීමකට ලක් විය.

මේ යව විට එම සැපයුම යථා තත්වයට පත් කරමින් සිටින බව ටෙලිකොම් පාරිභෝගික සේවා අංශය කියයි.

මෙරට අන්තර්ජාල පහසුකස් සැපයීමේ ප‍්‍රමුකතමයා වන්නේද ටෙලිකොම්ය.

49 views
Main News