ටෙලිකොම් රට පුරා බිද වැටේ..

May 22, 2018 at 4:40 pm | lanka C news
ටෙලිකොම් රට පුරා බිද වැටේ..

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සේවාවන් රට පුරා බොහෝ ප‍්‍රදේශවල බිද වැටීමකට ලක්ව තිබේ.

ටෙලිකොම් ආයතනය සදහන් කරන්නේ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් සිට පාරිභෝගිකයන් වෙත කණගාටුව පල කරන බවත් බිද වැටුන් සේවාවවන් ඉක්මනින්ම යතා තත්වයට පත් කරන බවත්ය.

32 views
Main News