ටෙලිකොම් සිරිසේන ජනපතිගේ නියෝගය නොතකයි.. ඉල්ලා අස් නොවන බව කියයි.. පන්නන්න සූදානම්..

December 11, 2019 at 10:00 am | lanka C news
ටෙලිකොම් සිරිසේන ජනපතිගේ නියෝගය නොතකයි.. ඉල්ලා අස් නොවන බව කියයි.. පන්නන්න සූදානම්..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය දරමින් සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වෙන්නැයි කරන ලද නියෝගයද නොතකසික් ඔහු මෙම කටයුත්තේ යෙදී සිටින බව ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක වෘත්තිය සංගම් චෝදනා කරයි.

සිරිසේන මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් හෝ නැති බවද එම වෘත්තිය සමිති කියා සිටී.

ටෙලිකොම් සභාපතිවරයාට මිලියන දෙකක මාසික වැටුපක් සහ සියලු වරප්‍රසාද සහිතව මසකට ලක්ෂ 90ක් පමණ දීමනා ද ලැබෙන බව ද සඳහන්ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී සති දෙකක් ඇතුළත එනම් 2015 ජනවාරි මස 22 වනදා ධුරයට පත් කරන ලද කුමාරසිංහ සිරිසේන මහතා මේ වන තෙක් ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය දරමින් සිටී.

ටෙලිකොම් සභාපතිවරයා පත් කිරීමේ නිල බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිව ඇති අතර එම නව පත්කිරීමත් සමගින් වත්මන් සභාපතිවරයාගේ ධුරය අහෝසි වෙයි. ඉල්ලා අස්වීම හෝ නොවීම ඊට අදාල නොවෙයි.

78 views

28 Comments to “ටෙලිකොම් සිරිසේන ජනපතිගේ නියෝගය නොතකයි.. ඉල්ලා අස් නොවන බව කියයි.. පන්නන්න සූදානම්..”

  1. malraj says:

    අයියා මලෝ ඉහගෙන කෑ හැඩැයි, ලැජ්ජයි සිරෝ!…

    sira…SLP know…….katada mewa kiyyanee….wimalo……

  2. Upul says:

    According to this, he gets around 11 million rupees a month as salary and other payments. How come SL can afford these types of payments to ANYBODY? This is totally unacceptable by any means.

  3. Parakum says:

    Donkeys & Buffalos, take a note. Aiya Malo combination is not GOOD to the Country.

  4. අයිය මලෝ හොඳට හිටියොත් හොදයි. කලින් අයිය මලෝ මේ රටට ඉතා විශිෂ්ඨ සේවයක් කළා. ඔය ගොඩට මේ ගොඩ දාන්න එපා.

  5. J Rambukkana says:

    All prisoners should get vegetarian diet.

    Its healthy, economical, non-violent. Prisoners become calmer and easily controlled.

  6. Anoosh says:

    Now only we know why Telecom was at loss past 4 years.

  7. Viveka says:

    He is a qualified graduate who even has an MBA from Jayawardhanapura management faculty, only a very few students who bright would get selected for that program.. His qualifications are therefore valid. But how accurate the salary and benefits he got are I am not sure. But is co-owned by a Malaysian company, and many people in the board are not Sri lankans, they don’t waste money. it is highly unlikely that they would approve 90 million worth of benefits and salary.

    • අක්බාර් ලොක්කා says:

      Viveka නමින් ලියන්නෙ ටෙලිකොම් සිරාමදැයි මට සැකයි

  8. Nim says:

    MULINMA
    DEEMANA SEYALLA KSPA HARINNA
    DEWANUWA WATUPA RUPIYAL 20000
    KARANNA.
    WAHANA ADEE SEYALUMA
    DEEMANA KAPANNA
    MOOO NIKAMMA YAWE.
    RAJAYEN NOMELEE DUNNA
    EDAM ARAGENA POLONNARUWATA
    GIYA GOVIYAKUGE GAMARALAGE
    LAMAY KOTIPATHE YO WUNA
    KOHOMADA ?

Main News