ටෙලිපෝනයේ වයර් කපයි.. සජිත්ට සහාය දුන් එජාප පුංචි මන්ත‍්‍රීන් ධුරයෙන් ඉවත් කරයි..

June 4, 2020 at 1:20 pm | lanka C news
ටෙලිපෝනයේ වයර් කපයි.. සජිත්ට සහාය දුන් එජාප පුංචි මන්ත‍්‍රීන් ධුරයෙන් ඉවත් කරයි..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මහරගම නගර සභාවේ සභිකයන් අට දෙනෙකුගේ මන්ත්‍රීධුර අවලංගු කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

සමගි ජන බලවේගය ට සහාය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසිනි.

එමෙන්ම ඔවුන්ගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ද අහෝසි කිරීමටද තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්විය යුතු බව පක්ෂ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

ඔවුන් තම සියලු දෙනා තම නිවාසවල එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කර ලෙස දන්වා තිබේ.

51,653 Viewers

23 Comments to “ටෙලිපෝනයේ වයර් කපයි.. සජිත්ට සහාය දුන් එජාප පුංචි මන්ත‍්‍රීන් ධුරයෙන් ඉවත් කරයි..”

  1. Niran says:

    UNP will loose the general election but that is not a concern for Ranil. He will win the war of retaining party leadership. He loose at one end but get a grand victory at the other end.

    • සලෝපු රනිල් says:

      රනිල් කියන්නෙ පුධාන ත්‍යාගය දිනන් නැත්නම් සැනසිලි ත්‍යාගයක් හරි දිනාගන්න දන්න,ඕනෙම අර්බුදයකදී වුනත් නිරවුල්ව විශ්ලේෂනාත්මකව කල්පනාකරල අන්තිම අවාසිදායක තත්වයකදි පවා තමුන්ට ගන්න පුළුවන් සුළු හෝ වාසිය ලබා ගන්න උත්සාහ කරන අංක එකේ දේශපාලන මහ මෙළෙකරුවෙක්. සජියට හෙල්ලෙන්නවත් බැහැ.

      • baiya says:

        baiyange weeraya

        • ජෙප්පා says:

          ජෙප්පො ලව්ව හිරිකොතේ වලං හොදවගත්තු වතුර අද්දව ගත්තු වැසිකිලි පිරිසිදු කරව ගත්තු ජෙප්පන්ගේ ස්වාමියා.

    • රගු says:

      සජිත් ලඟට ගිය බොහොමයකට රනිල් සමග සමීප සම්බන්ධකම් තියෙනවා, හරියට මහින්ද එක්ක ශ්‍රීලනිප පිල හිටියා වාගේ. අවශ්‍ය වෙලාවට ඒ කට්ටියම රනිල්ගෙ ඔඩොක්කුවේ.
      සජිත් ඒක දන්නවා. ඒත් කරන්න දෙයක් නෑ.

  2. MD says:

    රාත්‍රී දවල් නිදි මරාගෙන අරලියගහ මන්දිරය රැකපු ඵකට UNP බත් බැලයන්ට ස්තූතිය මෙසේ පුද කරන වගයි.හා..හා…හු…හු…😭

  3. Kalana says:

    පුංචි හාල්මැස්සෝ තමයි කොහෙත් අහුවෙන්නේ. ලොක්කො ආයෙමත් එකතුවෙනවා.

    • 77 UNP says:

      මේක ප්‍රාදේශීය සභා සභිකයන්ගේ තනතුරු නැතිකරණ උත්සාහයක් නොවේ. කොණක ඉඳන් පටන්ගැනීමක්. සජිත්ට බෙදනවා ආමර් වීදියේ අත් කෑල්ල මතක්වෙන මට්ටමට. එක්කෝ ඔය තනතුරු නැතිව 2025 වෙනකම් ඉන්න හිත හදාගන්න ඕන බූරු පුතාණෝ වටේ ඉන්න සෙට් එකම. නැතිනම් රනිල් එක්ක UNP එකට එකතුවෙන්න ඕන. බලමු 8 පාස් කොටලු පුතාට කීදෙනෙක් රැකගන්න පුළුවන් වේවිද කියල.

    • ගමරාල says:

      රනිල් කියන්නෙ පුධාන ත්‍යාගය දිනන් නැත්නම් සැනසිලි ත්‍යාගයක් හරි දිනාගන්න දන්න,ඕනෙම අර්බුදයකදී වුනත් නිරවුල්ව විශ්ලේෂනාත්මකව කල්පනාකරල අන්තිම අවාසිදායක තත්වයකදි පවා තමුන්ට ගන්න පුළුවන් සුළු හෝ වාසිය ලබා ගන්න උත්සාහ කරන අංක එකේ දේශපාලන මහ මෙළෙකරුවෙක්. සජියට හෙල්ලෙන්නවත් බැහැ.

  4. බන්ඩා says:

    මැතිවරණයෙන් පස්සෙ කෙහොමත් සජීගෙ පක්ෂෙ ඉවරය්. ⁣මොකද 75% ක් පරදිනවා. උන් පෝලිමේ සිරිකොත වදින්න යනවා. දිනන උන් ගෙන් බාගයක් ඔටු කල්ලියට එක් වෙනවා. ටිකක් පොහොට්ටු වන්දනාවෙ යනවා.

  5. ඊරි යකා says:

    යෙන්න දොරේ ! ශරි ඉල්ලේ

  6. Gs says:

    Ara okata araaaaa
    Lansi papol ge wada
    Kelapiya oluwata
    Marila vatenama…

  7. 77 UNP says:

    රනිල් රටේ දියුණුවට හෝ රට වෙනුවෙන් නිවැරදි තීන්දු නොගත්තට තමන් වෙනුවෙන් සහ තමන්ගේ පක්‍ෂ නායකත්වය රැකගන්න නිවැරදි තීන්දු නිවැරදි වෙලාවේ නොබියව ගන්නවා. රනිල් නතරවෙන්නේ පුතාණන් අංගොඩ යවල තමයි. සහයක කණ්ඩායමට යන එන මං නැතිවෙනවා. බලන්න 2020 ඉවරවෙන විට ඉලක්කය පසු කරනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරන්න රජයට සහය දෙනවා.

    • සලෝපු රනිල් says:

      සහතික ඇත්ත. රනිල් දන්නව මේ වෙලාවෙ තමුන්ට අගමැති වෙන්න බැරි බව සහ තමුන්ට යන්න පුළුවන් උපරිම තැනක් තියෙනව නං ඒ විපක්ෂ නායක කම සහ යුඑන්පී පක්ෂ නායකකම බෙිර ගන්න එක කියල.

      මිනිහ මේ වෙලාවෙ තමුන්ගෙ උපරිම ශක්තිය යොදවන්නෙ ඒකට. මේ වෙලාවෙ රාජපක්ෂලත් එක්ක මහ ලොකුවට හැප්පිලා මිනිහට වැඩක් නැහැ. පුයෝගිකව මේ වෙලාවෙ මිනිහට යන්න හැකියාව කියෙන කැනට යන්න තියෙන ලොකුම භාධකේ සජිය නිසා මේ වෙලාවෙ සජියට කෙලින්න පුංළුවන් හැම පැත්තෙන්ම කෙලනවා..

  8. Aurora says:

    කරුම ජඩසුරිය 2018 දෙසැම්බරේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණේ ජය අරන් සිරිසේන විසුරවපු පාර්ලිමේන්තුව ආපහු හිටවලා මහින්දගේ ආණ්ඩුව පෙරළලා ජනතාවට මැතිවරණයක් නොදී කරපු ජනතා ද්‍රෝහී ක්‍රියාවට ස්වභාව ධර්මය දෙන දඬුවම තමයි මේ. අලි-පෝන් කණ්ඩායම සහයක jvp අපත සෙට් එකත් එක්ක සම්පුර්ණ විනාශයකට හිත හදාගනිල්ලා.

  9. Chandi Kolla says:

    කෙලිය නේද තාප්පෙටම!

  10. අල්ලපු ගෙදර තිනන් says:

    රනිල් අතපය දිගහැරුම පටන් අරන් තියෙන්නේ. ගිය අයට යන එන මං නැති වෙලා ආපහු එන්න වෙනවා.

  11. දියරකුස් says:

    රටක් දියුනු කරන්ඩ මොලේ කලදක් නැති රනියා අනිත් එවුන්ට ගහන්නෙ ලිහාගන්ඩ බැරි ගැට.සජියත් හම්බයො කල්ලතෝනි එක්ක සිංහලයට කෙලින්ඩනෙ ගියේ.දේව සාප නිදන් හොරාට.

  12. Alapaluwa says:

    මේක ප්‍රාදේශීය සභා සභිකයන්ගේ තනතුරු නැතිකරණ උත්සාහයක් නොවේ. කොණක ඉඳන් පටන්ගැනීමක්. සජිත්ට බෙදනවා ආමර් වීදියේ අත් කෑල්ල මතක්වෙන මට්ටමට. එක්කෝ ඔය තනතුරු නැතිව 2025 වෙනකම් ඉන්න හිත හදාගන්න ඕන බූරු පුතාණෝ වටේ ඉන්න සෙට් එකම. නැතිනම් රනිල් එක්ක UNP එකට එකතුවෙන්න ඕන. බලමු 8 පාස් කොටලු පුතාට කීදෙනෙක් රැකගන්න පුළුවන් වේවිද කියල.

  13. ගමරාල says:

    රටක් දියුනු කරන්ඩ මොලේ කලදක් නැති රනියා (JR ගෙ බෑනා ) අනිත් එවුන්ට ගහන්නෙ ලිහාගන්ඩ බැරි ගැට.සජියත් හම්බයො කල්ලතෝනි එක්ක සිංහලයට කෙලින්ඩනෙ ගියේ. දේව සාප නිදන් හොරාට.

  14. ගමරාල says:

    කරුම ජඩසුරිය 2018 දෙසැම්බරේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණේ ජය අරන් සිරිසේන විසුරවපු පාර්ලිමේන්තුව ආපහු හිටවලා මහින්දගේ ආණ්ඩුව පෙරළලා ජනතාවට මැතිවරණයක් නොදී කරපු ජනතා ද්‍රෝහී ක්‍රියාවට ස්වභාව ධර්මය දෙන දඬුවම තමයි මේ. අලි-පෝන් කණ්ඩායම සහයක jvp අපත සෙට් එකත් එක්ක සම්පුර්ණ විනාශයකට හිත හදාගනිල්ලා.

  15. ගමරාල says:

    සහතික ඇත්ත. රනිල් දන්නව මේ වෙලාවෙ තමුන්ට අගමැති වෙන්න බැරි බව සහ තමුන්ට යන්න පුළුවන් උපරිම තැනක් තියෙනව නං ඒ විපක්ෂ නායක කම සහ යුඑන්පී පක්ෂ නායකකම බෙිර ගන්න එක කියල.

    මිනිහ මේ වෙලාවෙ තමුන්ගෙ උපරිම ශක්තිය යොදවන්නෙ ඒකට. මේ වෙලාවෙ රාජපක්ෂලත් එක්ක මහ ලොකුවට හැප්පිලා මිනිහට වැඩක් නැහැ. පුයෝගිකව මේ වෙලාවෙ මිනිහට යන්න හැකියාව කියෙන කැනට යන්න තියෙන ලොකුම භාධකේ සජිය නිසා මේ වෙලාවෙ සජියට කෙලින්න පුංළුවන් හැම පැත්තෙන්ම කෙලනවා..

  16. Alapaluwa says: