ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

August 27, 2021 at 3:50 pm | lanka C news
ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

වැල්ලවාය ප්‍රදේශයේ ටෙලි නාට්‍යයක් රූගත කරමින් සිටි කණ්ඩායමකට ආහාර පිසීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බවයි.

ඒ අනුව එම ටෙලි නාට්‍ය කණ්ඩායමේ 34 දෙනෙකු නිරෝධායනය යොමුකර ඇති බව ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිතව ඇත.

62,423 views

12 Comments to “ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..”

  1. chathura gunarathna says:

    Owunta ikmanatama suwaya labewa

  2. Sagarika Alvis says:

    covid asadhanaya u siyalu dena haki imkmanin suwapat wewa

  3. Sunil perera says:

    ikmnin ouwn suwapath wewa

  4. රංජිත් විජේසිංහ says:

    ඔවුන් සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා

  5. රැක්ෂාන් සිල්වා says:

    ඉක්මන් සුවය ලැබේවා.

  6. උපන්ගෙයි මෝඩ බයියා says:

    අපිත් ඔය මෙගා නාට්‍ය බලන එක නවත්තලා ගොඩක් කල්. බරිවෙලා හරි කොරෝනා හැදුණොත්.

    • බූරු පුතානෝ ගෙ ගොට්ටා says:

      අපිනං නාට්‍ය ඔක්කොම බලනවා

  7. චන්ද දායක says:

    ටෙලි නාටක අත්‍යවශ්‍ය සේවාවක් වෙන්ටැ.

  8. ක්ලියපැට්රා says:

    සුද්දා ක්‍රියේශාන් ‘ටීටර් බයියා’ ද?

    • සවි අරික්කාල says:

      ඔය සුදා තමයි අර මීහරකුන් ඵක්ක පෙරමුණේ මේ ආණ්ඩුවට ගමන් කරපු මහ මීහරකා .
      ඌ දැන් ආණ්ඩුවට විරුද්ධව තව රංගනයකයෙදෙනවා. මීලඟ ඡන්ද යක් ආවොත්, මේ කලා කරුවන් කියන බඩගොසතර සෙට් ඵකට විතරකරැවටෙන්න ඵපා.
      .

  9. සහොදරය says:

    අපි ජේවීපී අපි ටෙලිනාට්‍ය වර්ජනය කරමු අනුර සහොදරය කතා විතරක් බලමු අහමු

  10. rocky says:

    Adhyakshakata erehiwa nadu awariya yuthuyi. Aata mehe jeewath wenna baruwa innawa.Me huththige uthaalaa gon vesa gahanunwa puhunu koranna sawaari gahanawa.

Main News