ටොන් 8000ක් පාම් තෙල් නැවක් කොළඹ වරායට මග එනවා.. බදු අඩු කරගන්න උත්සාහයක්..

April 25, 2021 at 12:02 am | lanka C news
ටොන් 8000ක් පාම් තෙල් නැවක් කොළඹ වරායට මග එනවා.. බදු අඩු කරගන්න උත්සාහයක්..

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් හතර දෙනෙකු විසින් ගෙන්වන ලද පාම් තෙල් මෙට්‍රික් ටොන් 8000 ක් රැගත් නැවක් කොළඹ වරායට එමින් තිබෙන බවත් ඒ අතරතුර පාම් ඔයිල් සඳහා පනවා ඇති බදු තවත් ලිහිල් කර ගැනීම සඳහා එම ව්‍යාපාරිකයන් උත්සාහ දරන බවත් සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

පාම් තෙල් ආනයනයට ෙම් වනවිටත් දැඩි ලෙස සීමා කිරීමට රජය කටයුතු කර තිබේ.

නමුත් ඉහළපෙළේ රාජ්‍ය ධාරීන් පිරිසක් මෙම බදු ලිහිල් කිරීමට එකඟතාව දක්වා ඇති බවත් දේශපාලන අධිකාරීන් අනුමැතිය ඒ සඳහා මෙතෙක් ලබා ලැබී නොමැති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

24,956 views

15 Comments to “ටොන් 8000ක් පාම් තෙල් නැවක් කොළඹ වරායට මග එනවා.. බදු අඩු කරගන්න උත්සාහයක්..”

  1. වයි දිස් කොලවෙරි says:

    එක්කෝ නිලධාරීන් මුලින් ජරාව කාලා දේශපාලුවන් පසුව ජරාව කනවා.

    එහෙමත් නැත්නම් දේශපාලුවන් මුලින් ජරාව කාලා නිලධාරීන්පසුව ජරාව කනවා.

    පිලිකා කාරක නොමැති හොද තත්වයේ පාම් තෙල් ගෙන්වනවනම් ඒ ගැන නොවේ අවුල. ජරාව දීලා බදු අඩු කරගන්න කටයුතු කරණ එකයි අවුල.

    • පිලිකා තෙල බෙදන විරුවාගේ තැරි දාර බයියෝ says:

      පිලිකා කාරක නොවන හොද තත්වයේ පාම් ඔයිල් කියලා දෙයක් නෑ වහල් ගවයෝ.. පාම් ඔයිල් කියන්නේ පිලිකා කාරක.. පරීක්ශන වලින් ඔප්පු කරලා තියෙන්නේ…

      • John the baptice says:

        අපේ රටේ ජනතාව කොරෝනා වලින් මැරෙන මේ යුගයේ දැන් පිළිකාකාරක පාම් ඔයිල් ගෙනාවා මුළු රටේම ජනතාව පිළිකා රෝගීන් කරන්නයි සුදානම
        රටේ පාලකයෙනි පාම් ඔයිල් ගෙන්වීම තහනම් කරන්න …

    • අලි බ්‍රදර් පිරමීඩ වෙල්මා හලාල් තෛලය says:

      මිනිස්සුන්ට වස කවන රාජ්‍ය නිලධාරීන් කියන ධාතු සුණකයොන්ට ගෑස් ගහලා මරන්න බැරිද..?

  2. ගජමෑන් says:

    අපේ සර් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ

    • අති විසිශ්ඨයි ස' says:

      තෙල බෙදන අපේ විරුවා.. පිලිකාව රටට බෙදුවා… හූ…

  3. UNP GAL IBBA says:

    very welcome to feed our donkeys’

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රට කොරෝනාවට වහද්දී නානලා ලෙෂට අරිති.ඒවා නොපෙනෙන්ට රිසාද් නානා ඇතුලට දමා එලියට ගෙන බයියන්ට මීයා පූසා සෙල්ලම පෙන්නති.

  5. SKF says:

    Niladhari hathikare thamai rata kanne

  6. SL says:

    පාලම් තෙල් පිළිකා කාරකයක් නම් මොන බම්බුවකට බිස්කට්,ඇස්ට්‍රා ,අයිස් ක්‍රීම් වලට දාල විකුනන්න දෙනවද ? වෙන විකල්ප නැතිද ??

    දුම් බොන්න එපා කියනවා පිළිකා කාරකයක් කියල ,සිගරට් පෙට්ටියෙත් ලොකු රූප ගහල තියෙනවා.
    අනිත් කෑම වලට මේ නියාමන වලංගු නැතිද ? කෑමක් නිසා පිළිකා හැදුනට කමක් නැතිද ??

    රටක් වුනහම ,පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙලා එක ප්‍රතිපත්තියකට එන්න ඕනේ , ලංකාව විතරයි එහෙම නැති එකම රට …………..මොකද අපේ ශාක්ෂර තාව 99% :)) ..

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    69 ලක්ෂයේ බයියන් තාලෙට කියන්න බලන්න ….අර රට රකින අපේ විරුවා ගීය .

    • තැරි දාර බයියන් says:

      තෙල බෙදන අපේ විරුවා.. පිලිකාව රටට බෙදුවා..
      තෙල බෙදන එකෙක් වේ නම්.. ඒ ඔබයි අපේ මරුවා..

  8. chula super model- sirasa says:

    lankadeepa boruwenna tamai paththara wkunan – munge anuel turn over 15 billion

  9. Love nature says:

    පාම් ඔයිල් නැවත රත් කිරීම භයානක බව බොහෝ අධ්‍යයනවලින් එකකින් හෙළි වී තිබේ. මෙම නිෂ්පාදිතය අඛණ්ඩව භාවිතා කිරීම එළවළු මේදයේ ප්‍රතිඔක්සිකාරක ගුණ අඩුවීම හේතුවෙන් ධමනි තුළ තැන්පතු ඇතිවීමට හේතු වේ.

  10. Love nature says:

    පාම් තෙල්වලින් හානි අවම කරගන්නේ කෙසේද?

    අර්ධ නිමි භාණ්ඩ , ක්ෂණික ආහාර, මේද ආහාර සහ විවිධ කේක් සහ පේස්ට්රි භාවිතා නොකළ යුතුය.
    මිල අඩු කිරීම ඍජු ලෙස රඳා පවතින්නේ බාල වර්ගයේ අමුද්රව්ය භාවිතා කිරීම නිසා ලාභ නිෂ්පාදන මිලදී නොගන්න.

Main News