‘ටොප් ටෙන් හොරු’ අංක 09 ඇමති රාජිතට.. බාල පිලිකා එන්නත් ගෙන්වලා..
March 1, 2017 at 2:10 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් අද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ‘යහපාලන ටොප් ටෙන්’ 09 වැන්නා හෙලි කලේය.
වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත රෙස්නාරත්න මහතාට අද දිනයේ චෝදනා එල්ල කරන ලද අතර මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලදී.
පිලිකා රෝගීන් සදහා බවන එන්නතක් රුසියාවෙන් ආනනයකය කිරීමේදී විශාල මුදලක් අවභාවිත කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෙළද දැන්වීම් සදහාද දැවැන්ත රාජ්‍ය මුදල් ප්‍රමාණයක් අවභාවිත කර ඇතැයිද චෝදනා එල්ල විය.