‘ටොප් ටෙන් හොරු’ අංක 09 ඇමති රාජිතට.. බාල පිලිකා එන්නත් ගෙන්වලා..

March 1, 2017 at 2:10 pm | lanka C news
‘ටොප් ටෙන් හොරු’ අංක 09 ඇමති රාජිතට.. බාල පිලිකා එන්නත් ගෙන්වලා..

ඒකාබද්ද විපක්‍ෂය විසින් අද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ‘යහපාලන ටොප් ටෙන්’ 09 වැන්නා හෙලි කලේය.

වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත රෙස්නාරත්න මහතාට අද දිනයේ චෝදනා එල්ල කරන ලද අතර මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කරන ලදී.

පිලිකා රෝගීන් සදහා බවන එන්නතක් රුසියාවෙන් ආනනයකය කිරීමේදී විශාල මුදලක් අවභාවිත කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෙළද දැන්වීම් සදහාද දැවැන්ත රාජ්‍ය මුදල් ප‍්‍රමාණයක් අවභාවිත කර ඇතැයිද චෝදනා එල්ල විය.

6 views

4 Comments to “‘ටොප් ටෙන් හොරු’ අංක 09 ඇමති රාජිතට.. බාල පිලිකා එන්නත් ගෙන්වලා..”

  1. asaranaya says:

    රාජිතයගෙ අවජාතක පුත් මොන්ටිචෝරු චතුරයා පඹයට දිපු නය මුදල සොයාගන්නත් ක්‍රමයක් තියෙන්න එපැයැ, අලුත්ගමගෙ මහත්තයෝ

  2. යුක්තිය says:

    නරියට කුකුල් කොටුව දුන්න වගේ කියනවට වඩා වදිනව සැමන් හොරාට එන්නත් ගේන්න සල්ලි දුන්න වගේ කියන එක…

  3. NAVUGILLA KAMABA HORA RAJITHA says:

    This man is KAMABA HOREK, who robbed and got ships when he was fisheries minister. Now, get huge vommission from medizine and kill our oations, HENAGAHAPAN MAY KALAKANI RANCHUWATA

  4. D.Dhammananda himi says:

    Horata kalin kehel kana wata paniy.

Main News