ටොයොටා ලංකා වෙතින් ටොයොටා හිමිකරුවන්ට දැනුම් දීමක්… නොමිලේ අලුත්වැඩියාවක්…

August 15, 2022 at 12:00 pm | lanka C news
ටොයොටා ලංකා වෙතින් ටොයොටා හිමිකරුවන්ට දැනුම් දීමක්… නොමිලේ අලුත්වැඩියාවක්…

මෙරට ටොයොටා වාහන භාවිතා කරන පාරිභෝගිකයන් ටොයොටා ලංකා සමාගම දැනුම් දීමක් සිදු කරයි.

ටොයොටා මෝටර් රථ කාණ්ඩ කිහිපයක් සඳහා නොමිලේ සිදුකරන අලුත් වැඩියාවක් සම්බන්ධයෙන් මෙම දැනුම්දීම කර තිබේ.

78,473 views

5 Comments to “ටොයොටා ලංකා වෙතින් ටොයොටා හිමිකරුවන්ට දැනුම් දීමක්… නොමිලේ අලුත්වැඩියාවක්…”

  1. Bayya789 says:

    2001 පරණම වාහනය. ටොයෝටා සමාගමට අවුරුදු විස්සක් ගියාද හදපු වාහනේ ආරක්ෂාව අවුල් කියල දැනගන්න? අපේ ළිං මැඩියො මේක තනිකරම නොමිලෙ දෙන එක ලොකු මුදල් වාසියක් පැත්ත විතරක්ම බලයි. අපේ එවුන් හරි බුද්ධිමත් අරගල කරුවොනේ.. මොනා උනත් මෙහෙම හරි අවුල් කෑලි මාරු කරන එක අගය කරනවා. ඉන්දියන් වාහනවල මේ වගේ අවුල් කොහොමට ඇත්ද?

  2. බයිසන් says:

    මගේ 141 එකේ airbag නොමිලේ රිප්ලේස් කළේ 2020 දී

  3. SAM says:

    මේක නොමිලේ අලුත්වැඩියාවක් නොවෙයි, වාහන recall එකක්. මේක කල යුතුව තිබුනේ මීට අවුරුදු හත අටකට කලිනුයි. මේ sakata එයා බෑග් රිකෝල් කරලා ඒවා මාරු කරලා මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම ඉවර කරලා දැන් අවුරුදු පහ හයක් වෙනවා.

    මෙයින් මිනිසුන් 33 දෙනෙක් මියගොස්, 350 කට වඩා බරපතල තුවාල ලබලා තියනවා.

    ටොයෝටා ලංකා එක යාන්තං අවුරුදු හත අටක් ප්‍රමාදයි.

    BETTER LATE THAN NEVER.

    • දොං සේතං says:

      මම දන්න හැටියට මේක ඒ කාලෙම ලංකාවෙත් පටන් ගත්තා. නමුත් වාහන අතින් අතට යන හින්දා වර්තමාන අයිතිකරු සොයාගැනීම සහ දැනට වාහන තියෙන අය මේ recall එක කරගන්න උනන්දුවක් නැතිකම හින්දා දිගින් දිගට ඇදෙනවා. මට කිව්වේ ටොයොටා ලංකා එකේ වැඩකරන යාළුවෙක්.

  4. Senarath says:

    මෙම නැවත කැදවිම ඕස්ට්‍රේලියාවේ සිදු කරනු ලැබුවේ මෙයට අවුරුදු 5 කට 6 කට පෙර. මුළු ලෝකයේම සිට බෙලටව්ල පවතින දුරව්ලතාවයක් නිවැරදි කිරීමට මෙම කඩ වීමෙන් කල පසු, සියලු රටවල සිදු කර, දැන් අවසන් වටයේදී ලනක්ව වගේ දුප්පත් රටවලට යොමු වී ඇත. මගේ ටෝයටා කොරොල්ල ඇසෙන්ට් 121 රථයේ මෙම නිවරදි කිරීම් සිදු කරේ මෙයට අවුරුදු හයකට පෙරය.

    මෙය නොමිලේ කරන දෙයක් නොව, වසර 10-15 මොටරත් පදවන්නන අවද්නාමට ලක් කර, ප්දුප්පත් රටවල මිනිසුන්ගේ තුටුඋවකටවත් මායිම් නොකර මග හැර තිබු දෙයකි.