ටොයොටා සමාගමේ නිෂ්පාදිත මිල මෙන් දෙතුන් ගුණයක් ලංකා ආණ්ඩුව බදු ගහයි.. ටොයොටා සමාගම මවිත වෙයි..
March 16, 2019 at 11:20 am | lanka C news
ජපානයේ වාහන නිෂ්පාදන සමාගම් විසින් වාහන නිෂ්පාදනය කර නියම කරන මිල මෙන් දෙතුන් ගුණයක් ලංකාවේ ආණ්ඩුව විසින් එම වාහන සදහා බදු ගසන බව වත්තල පිහිටි ටොයොටා ශාඛාවේ ඉහල නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව කිසිදු නිෂ්පාදනයක් නොකර ලංකාවේ ආණ්ඩුව විසින් ජපානයේ නිෂ්පාදිත සමාගම මෙන් දෙතුන් ගුණයක ලාබයක් උපයන බවද ඔහු පෙන්වා දුන්නේය.
වාහන සදහා මෙතරම් බදු අය කරන ලොව වෙනත් රටක් ඇත්දැයි සිතාගත නොහැකි බවත් ඔහු කියා සිටී.
මෑතකදී තමන් ජපානයට ගිය අවස්ථාවක ටොයොටා සමාගමේ ඉහල නිලධාරියෙකුට මේ ගැන පැවසූ විට ඔහු මවිතයට පත් වූ බවත් සදහන් කලේය.
ඒක තමය් රනිල් ප්රමුඛ යහපාලන කල්ලියේ රට දියුනු කරන න්‍යාය.
බදු ගහන්නේ ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයට ආදායම් අඩු වෙලා වියදම් වැඩි වුනාම.
බැදුම්කර වංචාව නිසා ශ්‍රීලංකාවට විශාල පාඩුවක් වුනා. ගිනි පොලියට ගත්ත මේ ණයට තව අවුරුදු 30 ක් යනකම් පොලී ගෙවන්න තියනවා. හොරකම් කරපු උන්ගෙන් පාඩුව අයකර ගන්නවා වෙනුවට බදු මගින් මිනිස්සුන්ගෙන් මේ පාඩුව අයකරගන්න මේ වනවිට කටයුතු කරණවා.
මැලේසියාව එහි ඩොලර් මිලියන පහකට වැඩි ආයෝජකයන්ට වසර 10 කට වීසා සහ බදු රහිතව වාහන දෙකක් සහ මේඩ් කෙනෙක් ගෙන එන්නට අවසර දෙනවා. ලංකාව ලංකාවෙ ඉන්න ආයෝජකයන් ගන්න වාහන වලට සහ ලංකාවට එන ආයෝජකයන් ගෙනෙන වාහන වලට සියයට දෙසීයක බද ගහනවා. මම දන්න ලංකාවෙ ඉන්න ආයෝජකයොත් ලංකාව අතහැර යන්න ප්ලෑන් කරනවා. ඔන්න රනිල් ගෙබැඳුන්කරේ ප්‍රථිපල.
කවුද අනේ අපි නොදන්න තමුන් දන්න ආයෝජකයා? ආයෝජකයින්ට තියෙන නීති වෙනස්.එයාලට බදු සහන, යන්ත්‍ර සූත්‍ර සහ රථවාහන ඇතුලු හැම දේකටම ආනයන බදු සහන තියෙනවා. ඒ නිසා නොදන්න මගුල් නොකියා හිටපන් බයියා.
එක එකා මවිත උනා කියල අපිට පාන්ද?උන් පාවිච්චි කරපු කුණු දාන කුණු ගොඩ තමයි ලංකාව. වියදම් කරල ගන්න පුලුවන් උන් ගනිල්ලා.
හෑමෝටම නොතෙමි යන්ඩ ලන්කාවෙ හදන වොක්ස්වගන් කාර් අඩුවට තියෙද්දි මොකටද ඔය ජපන් කාර් මෙහෙ ගේන්නෙ ?
This is not “profit” but day light robbery!
Why they don’t go to World Trade Organisation.if Sri Lanka is member they have to tax the rate given by them.
At least Please regularize the public transport system in sri lanka
Banda..oba 100% hari.lankawa epa wela mama athulu ayojakain vishala pirisak innawa.mage zone eke thiyana factoryath vikunanta daala thiyennay.may rata athahara yaayuthui.
හප්පේ ඉතින් අර හොර පවුල රට පාලනය කරානම් ආයෝජකයො බුරුතු පිටින් එයි නේද? ඇවිත් රට සුඛිත මුදිත කරයි. රටේ ඉන්න ආයෝජකයින්ට වෙනම බදු සහන තියෙනවා. ඒ නිසා ආයෝජකයො එනවා මිසක් මේ ආණ්ඩුව කාලෙ ආපහු යන්නෙ නෑ. අර හොර පවුල ඉන්න කාලෙනම් 10% පගාව දෙන්න ඕන මුලින්ම මොනව කරන්නත්. ඒ කාලෙදි නම් රට හැරලා ගියෙ නෑ නේද? උන්ගෙ ජරාව කෑම නිසා කොච්චර පිරිසක් ආපසු හැරුනද කියල මතක නැද්ද?
This is not “profit” but day light robbery!
kala utte wahanawalata badu gesema nowe. petral mila aduma ganane rs 250 ta wath nanwana ekayi. ewita anawasya paridi kade yanna wedata yanna kar pawichchi wenne ne….