ටොයොටා-හොන්ඩා ෆැක්ටරි කලූතරට එනවා..- සුජීව

September 15, 2017 at 11:20 am | lanka C news
ටොයොටා-හොන්ඩා ෆැක්ටරි කලූතරට එනවා..- සුජීව

ලොව ප‍්‍රකට ටොයොටා හා හොන්ඩා යන ජපාන සමාගම් ඇතුළු තවත් සමාගම් මෙරට තුල සිය කර්මාන්ත ශාලා ආරම්බ කිරීමට සූදානම් බවත් ඒ සදහා කළුතර දිස්ත‍්‍රික්කයේ අක්කර 20,000ක් සූදානම් කරමින් ඇති බවත් කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඉදිරි දෙසැම්බරයේ වැඩ අවසන් වන මෙම කලාපය තුල ජපාන කර්මාන්ත සියයක් පමණ ආරම්භ කිරීමට අදහස් කර සිටින බවත් ඇමතිවරයා සදහන් කලේය.

මේ වන විට ලෝ ප‍්‍රකට ජර්මානු වොක්ස්වැගන් සමාගමද කුලියාපිටියේදී කර්මාන්ශාලාවක් ඉදිකරමින් සිය ව්‍යාපාර කටයුතු ආරම්බ කර ඇත.

175 views

26 Comments to “ටොයොටා-හොන්ඩා ෆැක්ටරි කලූතරට එනවා..- සුජීව”

  1. හොන්ඩා සුජීව…හූ…හූ…හූ.
    මුන්ට විලිලැජ්ජාවක් නැති හැටි .තූ..විතරක් ..පඩ ජහපාලනේ

  2. කෙසල් සුජියට මොකද වෙලාතියෙන්නෙ අනේ අමිිමාප………

Main News