ට්‍රම්ප් දින්නාම වැඬේ වැරදිලා.. මංගලට පුළුවන් කාන්තා යට ඇදුම් මහන්න විතරයි.. ෆොන්සේකා සාක්කියි..
December 1, 2016 at 3:50 pm | lanka C news
මංගල සමරවීර යනු මෙරට සිටි දුර්වලම විදේශ ඇමතිවරයා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
ඇවන්ගාඞ් නඩුව වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මංගල සමරවීර මහතාට හැකියාවත් ඇත්තේ කාන්තාවන්ට යට අදුම් මහන්න පමණක් බව එකල හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා කියා සිටි බව ද කී රාජපක්ෂ මහතා 2014 වසර අවසන් කාලයේ පැවති ආණ්ඩුවට එක්වීම සදහා මංගල සමරවීර මහතා තමන් හමුවට ආ බවද සදහන් කලේය.
මක්ක උනත් ගෝඨා මහත්තයා වැඩ කොරල පෙන්නුව කෙනෙක්…. මංගොල අනේ මංදා…