ට‍්‍රම්ප් යුද්දය අතහරී.. ඉරානයට සම්බාධක දැඩි කරන බව පමණක් පවසයි..

January 9, 2020 at 6:32 am | lanka C news
ට‍්‍රම්ප් යුද්දය අතහරී.. ඉරානයට සම්බාධක දැඩි කරන බව පමණක් පවසයි..

ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි.

ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවවාදී හමුදා ප්‍රධානියා ලොව ප්‍රබලම ත්‍රස්තවාදි බවත් ඔහු විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල ජන සංහාරයක් සිදු කළ බවද ට‍්‍රම්ප් කියා සිටියේය.

ඉදිරි කාලයේදී ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට පැවසූ ඇමරිකා ජනාධිපතිවරයා ඇමරිකාවට මැදපෙරදිග ඉන්ධන අවශ්‍ය නැතැයිද සඳහන් කළේය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මත මැදපෙරදිග යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව යම් පමණකට සමනය වීමක් පෙන්නුම් කරන බවයි.

ඉරානය සමග ප්‍රබල රුසියාව හා සිරියාව එක්වීම මත ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තත්ත්වයට පෙළඹෙන්නට ඇතැයි ද එම වාර්තාවන්හි සදහන්ය.

61,140 Viewers

13 Comments to “ට‍්‍රම්ප් යුද්දය අතහරී.. ඉරානයට සම්බාධක දැඩි කරන බව පමණක් පවසයි..”

  1. gemunu kaggoda says:

    මොනව වුනත් මේ විදියට මේ පුශ්නය අවසන් වු හැටි කාටත් හොදයි

    • රත්නපාල says:

      යුද්ධයක් එන්නෙ නැත්නම් හොඳයි. ඒත් ප්‍රශ්ණෙ ඉවර නෑ. කොයි වෙලාවෙ හරි ආපහු එලියට එන්න පුලුවන්.
      ඉරානයටත් කරන්න තියෙන්නෙ මේ වෙලාවෙ බොරුවට හැප්පෙන්න යන්නෙ නැතිව තමන්ගෙ යුධ ශක්තිය වැඩිදියුණු කරගන්න එක.

  2. The End says:

    ඇමෙරිකාවේ හා එංගලන්තයේ බලය අවසන්.
    ඒ අනුව ලංකාවේ පාලක පැලැන්තියේද බලය බිද වැටී “දවල් මිගෙල්ලා” හා “රෑ දනියෙල්ලා” වසර 71ක් කර ගෙන ආ ප්‍රෝඩාව අවසන් වනු ඇත.
    නිල්,කොල,රතු පාට යොදාගෙන අධිරාජ්‍යවාදීන් කල ප්‍රෝඩාවට තවදුරටත් ඉඩ නැත.

  3. Sun says:

    This man is mentally polluted with the idea of bigman in the world and trying to demolish the people in the world with possible threat to the boss. These are the mentality of this person thinking he will live in this world permanently and control. They do not know that we are ageing and decaying and live in an uncertain world. So no point of controlling the world. They say freedom but harassing innocent people round the world. All are bending neck to his rule and keeping the mouth shut.

  4. Niru says:

    To destroy Iran either Trump should become its President or send My3palan .
    Sending My3palan is better and with his experience it will be faster.
    My3palan + Ponil + Gonja will destroy the whole of Middle East

  5. Sugathapala says:

    The truth is US never expected Iran to retaliate with such pinpoint accuracy and show them their real capabilities. Now, US has no choice but to back down because Iran made them realize all US bases in the Middle East are within their its reach. US hegemony faced a rapid ending in the Middle East.

    • රත්නපාල says:

      May be US is trying to get some time to prepare for the future war.

    • kinzhal says:

      Expediency Council Secretary and ex-Chief of Iran’s Revolutionary Guards Mohsen Rezaei threatened to “annihilate Haifa and the centres of Israel” in case of US retaliation.
      “If we take revenge, then you would attack? Be sure we will utterly annihilate Haifa and the centres of Israel and there will be no Israel,” said Rezaei, before the crowd started chanting “Death to America, death to Israel.”
      පෙරලා ඇමෙරිකාව පහරදුනහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකා දමන බවටද ඉරානය අනතුරැ ඇඟවීය.

      • Israel says:

        One day the Jews state (Israel) will vanish Islamic state Iran from the world map. You will see it from your own eyes fall prophet (Muhammad) followers

      • America says:

        America didn’t attack because no casualties reported regarding this incident. Israel PM “NETANYAHU: IRAN WILL ‘SUFFER OVERWHELMING BLOW’ IF IT ATTACKS ISRAEL”.mind it. Before iran attack to the Jews state of ISRAEL they have to think not twice. Hundred thousands of times. MIND IT

  6. hector says:

    All fart no shit america

  7. kamal says:

    America say we are vulnerable on their issue, but america should understand my stand on this matter. we are not comic you america look your own business.

Main News