ට‍්‍රැවලින් බෑගයක කාන්තා මල සිරුරක් හමුවේ..

November 4, 2021 at 3:50 pm | lanka C news
ට‍්‍රැවලින් බෑගයක කාන්තා මල සිරුරක් හමුවේ..

ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ මාර්ගය අසල කසළ ගොඩක මෙම ගමන් බෑගයේ දමා ගොස් තිබිණි.

පොලිසිය සඳහන් කරන්නේ මියගිය කාන්තාව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නොමැති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

36,936 views

One Comment to “ට‍්‍රැවලින් බෑගයක කාන්තා මල සිරුරක් හමුවේ..”

  1. කොට මොඩල් says:

    ඔය මල සිරුරේ ඔලුව නෑ. ඕක කරලා තියන්නේ පොලිස් s i කෙනෙක්. කලින් නිව්ස් බැලුවේ නැද්ද.
    ..

Main News