ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි..

August 29, 2020 at 1:24 pm | lanka C news
ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි..

ඊයේ දිනයේ විනෝද චාරිකාවක් සඳහා ගිය පිරිසක් හා වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ ගම්වාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

බීමතිින් සිරි විනෝද චාරිකාවේ පැමිණි කිහිප දෙනෙකු විසින් ගම්වැසියන් දෙදෙනෙකුට පහර දීම හේතුවෙන් මෙම තත්වය ඇතිව ඇතැයි පොලිසිය කියයි.

පහරදීමෙන් කෝපවූ ගම්වැසියන් විනෝද චාරිකාවේ පැමිණි සියලු දෙනාට පිටවීමට නොදී එම ස්ථානය දණ ගස්වා ඇත.

ගම්වැසියන්ට පහරදුන් පුද්ගලයන්ට පහර දීමටද ගම්වැසියන් කටයුතු කර තිබේ.

වැල්ලවාය පොලිසිය සඳහන් කරන්නේ මෙම පහරකෑම නිසා තුවාල ලැබූ පිරිස හය දෙනෙක් පමණ වන බවයි.

81,970 views

24 Comments to “ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    මේ වගේ නරුමයන් නිසා තමයි දෙස් විදෙස් සංචාරකයන් බොහෝ ගැහැට , අපහසුතා විඳින්නේ.. කාන්තාවන්ට හිරිහැර පීඩා කරන්නෙත් මේ වාගේ එවුනුයි.

  2. 77 UNP says:

    කොළඹට කිට්ටු ඇතැම් කාලකන්ණි හිතන් ඉන්නේ ගම්වල අහිංසක මිනිස්සු මුන්ට බයිට් එකට ගන්න පුළුවන් කියල. වැල්ලවාය පොලිසිය මුන්ගේ බස් එක හොඳට පරීක්‍ෂා කලානම් කුඩු පැකට් කීපයක් වුනත් හොයාගන්න තිබුණා. කොහොම වුනත් ගම්වාසීන් හොඳ සංග්‍රහයක් කරලා තියන බවක් තමයි පෙනෙන්නේ.

  3. Love nature says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්ට දී සිංහලයන් නැති කරන සුද්දා අපේ පරම්පරා සතුරන් ලෙස මම සලකමි.”

    “පරදේශික සුද්දා ලංකාවට පැමිණි තැන් පටන් මේ දක්වා ම සිංහලයන් නැති කිරීමට කටයුතු කරනු ලැබේ. හලාහල විෂ නමැති මධ්‍යපානය වර්ෂ 1801දී ප්‍රසිද්ධියේ පළමු වැනි වරට විකුණන්ට පටන් ගන්නා ලදී.”

    “හරක් මස් කන්නා රොඩියා ය. මත්පැන් බොන්නා උගුඩුවාය. – වසලයා ය.”

    ධර්මපාලතුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්වලින් බිඳක්…

    • අර්යාව says:

      නාලාගිරි ඇතාට රා පොවන්ඩ ඈත්තෙත් පර සුද්දො වෙන්ට ඇති!

  4. ලංකාපුත්‍ර says:

    මේ මොක්කුද මේ………? හරියට අමුතු සත්තු ටිකක් වගේ

  5. hinda says:

    mamath kaduwela bohoma sthuthi wellawaya sahodarayanta

  6. On The Spot says:

    හඳපානාගල වැසියන්ට අපේ ප්‍රණාමය​.සියළු ලක් වැසියනි හඳපානාගල වැසියන් මෙන් වරද දුටු තැන නැගී සිටින්නට සිත් තබා ගනිව්.

  7. අර්යාව says:

    වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ ගම්වාසීන්ට අපේ ප්‍රනාමය

  8. Kali says:

    බුවාලා ටික දැක්කම තේරෙනවා හොද හෝටලේකින් කන්න පෙරුම් පුරාගෙන ආපු සෙට් එකක් කියලා…

  9. Abeywardana says:

    HANDAPANAGALA JANATHAWATA MAGE PRANAMAYA.GAMATA A VILLA CHANDI PART DANAWATA KALA DE MADI.ARAKKU TIKAK KATE GAWUNAMA CHANDI KIYALA HITHANNE.

Main News