ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි..

August 29, 2020 at 1:24 pm | lanka C news
ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි..

ඊයේ දිනයේ විනෝද චාරිකාවක් සඳහා ගිය පිරිසක් හා වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ ගම්වාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

බීමතිින් සිරි විනෝද චාරිකාවේ පැමිණි කිහිප දෙනෙකු විසින් ගම්වැසියන් දෙදෙනෙකුට පහර දීම හේතුවෙන් මෙම තත්වය ඇතිව ඇතැයි පොලිසිය කියයි.

පහරදීමෙන් කෝපවූ ගම්වැසියන් විනෝද චාරිකාවේ පැමිණි සියලු දෙනාට පිටවීමට නොදී එම ස්ථානය දණ ගස්වා ඇත.

ගම්වැසියන්ට පහරදුන් පුද්ගලයන්ට පහර දීමටද ගම්වැසියන් කටයුතු කර තිබේ.

වැල්ලවාය පොලිසිය සඳහන් කරන්නේ මෙම පහරකෑම නිසා තුවාල ලැබූ පිරිස හය දෙනෙක් පමණ වන බවයි.

81,973 views

24 Comments to “ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි..”

  1. nariya says:

    anaagatha samaajaya koibatada gammunta pranaamaya

  2. වන්නියා says:

    නලලෙ හණ ගහල පන්නන්න ඕන .

    • sunimal says:

      මේ නරුමයෝ අපේ තරුණ පරපුරටම දෙන්නේ වැරදි ආදර්ශයක් ..මුන් සමාජයට පිළිලයක් ..
      මඩු වලිගෙන් ගහලා පුන්නක්කු පොවන්න ඕනේ මේ වගේ මිහරක්ට

    • වයි දිස් කොලවෙරි says:

      දරුණු වැඩියි නේ. අඔඉ දෙමල ෆිල්ම් ගානට පහත් තත්වයට වැටෙන්න ඕනෙ නෑනේ.

      • Alapaluwa says:

        මුන්ගේ මුහුණුවලින් පෙනේනවා ලස්සණට මුන් කොයිවගේ කට්ටියද කියලා ඇත්තටම පෙනෙන විදියට දීපු දඩුවම මදියි අර කිවාවගේ පුන්නකු පොවා සිරාගේ මඩුවලිගෙන තැලුවනම් තමයි වටින්නේ.

  3. Samantha says:

    Excellent Job. Hats off.

  4. 🤣🤣🤣😄😄😄 says:

    අරක්කු බොන බව මේ ලමයිගේ මාපිය නොදනීද
    ගෙදරින් මෙවැනි චාරිකා යන්නට ඇයි ඉඩ දෙයිද
    දඬුවම ලෙස හිස බූ ගෑවානම් සිහිවටන මරු නේද
    අනාගතය බේබදු කුඩට ඇබ්බැහිවී මුන් වැන සේද

  5. Nishan says:

    Charter set ekak wage, e wunata gam wala inna seppadayanta neethiya athata ganna deema honda nehe

    • nariya says:

      beela neethiya athata gatthu paaharainta oba kiyana ahinsaka sepadain kale maanushika daduwamak

  6. sana says:

    niyamai….social media wala okkoma foto dala mattu karamu…

  7. ලොකුරාල says:

    හදපානාගල, තෙලුල්ල, තණමල්විල, බලහරුව හරියෙ ඉන්නෙ මාතර පැත්තෙන් සංක්‍රමණය වෙච්ච මැරයො. හම්මෝ.

  8. lakshman says:

    Hats off to the Handapangle Gentlemen,

  9. p.d goonawardena says:

    Excellent…..Good Punishment….

  10. දේශප්‍රේමියා says:

    ඒ ගමේ කොන්ද පන තියෙන පිරිමි ඉදලා තියෙනවා.හොද වැඩක්.පොලිසියට බාරදෙන්න කලින් සලකපු එක හොදයි.නැත්නම් පැමිනිල්ල පොතේ ලියාගෙන ආයිත් මේ වගේ වැරදි කරන්න එපා කියලා නලෝලා යැව්වාම තව පාරක් බය නැතුව කරනවා.ආයිත් මතක ඇති කාලෙක ගොන් වැඩ කරන්නේ නෑ මොලේ චුට්ටක්වත් තියෙනවානම්

Main News