ඩඩ්ලිට බාර දී ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි කියයි…

September 29, 2021 at 1:20 pm | lanka C news
ඩඩ්ලිට බාර දී ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි කියයි…

ආණ්ඩුවේ සිටින වෙළඳ ඇමතිවරුන් කෘෂිකර්ම අමාත්‍යවරැන් දැන් ඉල්ලා අස්විය යුතු යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉන් පසු පාලනය ඩඩ්ලි සිරිසේන ඇතුළු වෙළඳුන්ට භාර දිය යුතු බවද ඒ මහතා පැවැසීය.

සහල් පිටරටින් එක ඇටයක් හෝ ආනයනය නොකරන බවත් කිලෝවක මිල රුපියල් 100 ඉක්ම වන්නට ඉඩ නොදෙන බවටත් කල කතා අතර පුස් කරමින් වෙළඳුන් විසින් මිලගනන් නියම කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

අතිශය බලවත් බලයක් ඇති ආණ්ඩුව අවසානයේ සහ වෙළඳුන් ළඟ දණ ගසා ඇති බවද පැවැසූ ඒ මහතා දැන් සියලු දෙනාම ඉල්ලා අස් යුතු බවද කියා සිටියේය.

අද කොළඹ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

58,703 views

37 Comments to “ඩඩ්ලිට බාර දී ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි කියයි…”

  1. david milibanda says:

    When there is an issue the Ministers have failed to resolve Both must resign.
    Does these ministers have any “sadacharaya” in them?

  2. Sarath Harischandra says:

    එජාප හිටියත් පොදු ජන පෙරමුණ හිටියත් මුන් ඔක්කොම ඩඩ්ලිගෙ සල්ලි වලට වහල් වෙලා ඉන්නේ. මුන්ට ජනතාව වැඩක් නෑ.මුන් දෙගොල්ලොම දන්නවා චන්දයක් එනකොට මෝඩ ජනතාවට සේරම අමතක බව

  3. Amda says:

    බත් කන එක අඩු කරන්න..
    වත්ත ඉඩ තියෙනවනම් මය්යොක්ක, බතල වවන්න…., කොස් දෙල් කන්න,
    දියවැඩියාව තියෙන අය බත් කන්නම එපා..එලවලු සහ ධාන්‍ය කන්න.
    එලවලු ගොවියා නගා සිටුවන්න එලවලු කන්න….
    මුන්ට පාඩමක් උගන්වන්න නම් මිනිස්සු තම තමුන්ගෙ ආහාර රටාව වෙනස් කරන්න.
    ඉල්ලුම අඩුවෙනකොට මුන්ගෙ රැස් බහී.

  4. Saman says:

    වනිතා කටයුතු ඇමතිලා කියන ඒවා කවුද ගණන් ගන්නේ. පියුමිට පෝස්ට් එකක් දාලා හිටියා නම් හොද නැද්ද හර්ෂ?

  5. saman says:

    ආණ්ඩුවේ සිටින වෙළඳ ඇමතිවරුන් කෘෂිකර්ම අමාත්‍යවරැන් දැන් ඉල්ලා අස්විය යුතු ය !

    • Alapaluwa says:

      කළකටපසු රජයවිසින් ප්‍රකාශකරපු ඉතාමත් වැදගත් news එකක් අසන්නට ලැබුණා අද උදේ, ඇත්තටම ඒය සත්‍යක්නම් බෝහෝම නිවැරදි තීරණයක් බොහොම සන්තෝසයි.
      ඇත්තටම වියයුත්තේ එයයි මේ සහාල් මාෆියාව බින්ද දම්න්න අවශ්‍යය නම් කෙනෙකුට කළයුතුව තිබුනේ මෙයට පේරාතුවයි. එවිට රටේ මහා සම්පතක් වන ගොවි මහතුන්ගේ දාඩිය මහන්සියත් නිෂ්කාරණයේ විනාස නෝකොට පරිබෝගිකයාත් ආරක්ෂාකොට මේ අතරමැද ඩඩ්ලිලා,නිපුණලා ,රත්නලා.වැනි මහා අපරාධකාරයින් මෙල්ල කර හාන්සිකරවිම සිඳුවා තැබීම වී බොහොකල්ය. ඇත්තටම මේ ඩඩ්ලි සිරිසේන කෙසේද මෙපමණක් මුදල් ධනස්කන්ධයක් රැස්කරගත්තේ?? ඇත්තටම ඒ වක්‍රව ම්යිත්‍රීපාල සිරිසේනගේ පුර්ණ අනුග්‍රයෙන් රජයේ මුදල් වලින්ය. එනම් ඩඩ්ලිගේ ප්‍රථම වියාපාරය වුයේ බැංකොක් ගොස් ඇඳුම් බෑග් ලංකාවට දමා එයින් ලැබෙන මුදල් ප්‍රමාණය පමණයි.අද ලංකාවේ නමගිය පෝහොසේතකු වී අත්තෙමේ ගොවියාගේ ශ්‍රමයත්.පාරිභෝගික අසරණ ජනතාවත් අනන්ත අසරණ කොටයි.මෙය කිසිවෙකුටත් නැහැ.බැහා කීමට බැරිය.අද අරලිය සමුහ වියාපාරයක් ආරම්භකොට ම්යිත්‍රිගේ ගසාකාපු මුදලුත් සමග තවත් රටේ ජනතාව දුකට දුගී බවට පත්කරමින් අන්තිම ලේ බින්දුව දක්වා උරාගෑනිමටයි මේ අර අඳිමින් සිටින්නේ එය කෙසේවත් ඔවුන්ට කිරීමට ඉඩ නොතබන්න. මේ රජය ඇත්තටම අවංකවම තීරණයක් ගත්තානම් වී මෝල් 5 අලුතින් ආරම්භ කිරීමට එය කාලෝචිත ක්‍රියාවකි. ඒවිට මේ මෆියාවන්ගෙ ඒකාධිපති භාවය මෙයින් අහෝසි කලහැකියි. නැතිව මෙය කතාවට පමණක් සිමා නෝකොට. අද භෝ දේවල් රජය ගන්න තීරණ.ගැසට් මේ සියලුම දේවල් ඉතාමත්විහිළු සහාගත ක්රියාබවින්. අනෙක මේ තුලින් ඉතාමත් සාධාරණ මිලකට ගොවියාගෙන් වී මිලටගෙන ඒවා රජයේම වී මෝල් වලින් සුද්ධ පවිත්‍ර කෝට පාරිභෝගිකයාට කෙළින්ම පරිහරණය කිරීමට සලස්වන්න එවිට රජයටත් හොඳයි ගොවියාටත් හොඳයි රටේ ජනතාවටත් හොඳයි.බලමු මෙය ඇත්තටම මේ ශ්‍රීලංකා ද්රිපයේ සිදුවේවිද කියා!!!!Alapaluwa from SA

  6. SAMAN says:

    මෙලෝ මලදානයක් කොරගන්ඩ බැරි ගොබ්බ ඇමතියොන්ගෙ පොර ටෝක්, සුදුළූණු මගඩියක් කරගෙන ඉන්නෙ නැතුව කයිය ගහන්ඩත් එනව