ඩඩ්ලිලා දණ ගස්වන හැටි අපි දන්නවා.. ඒක ලගදිම බලාගන්න පුළුවනි..- ජොන්ස්ටන්…

October 1, 2021 at 12:02 am | lanka C news
ඩඩ්ලිලා දණ ගස්වන හැටි අපි දන්නවා.. ඒක ලගදිම බලාගන්න පුළුවනි..- ජොන්ස්ටන්…

ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පැවැත් වූ පමණින් අමාත්‍යවරුන් දණ ගැස්වීමට නොහැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මාෆියාකරුවන් දණගස්වන ආකාරයක් ආණ්ඩුව හොදින් දන්නා බවද ඉදිරියේ දී සහල් මාෆියාකරුවන් දණ ගසන ආකාරය රටටම දැකගත හැකි වනු ඇතැයිද ඒ මහතා පැවැසීය.

කෙසේ වෙතත් සහල් මෝල් හිමියන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සහල් මිල ගණන් ප්‍රකාශ කිරීම ඉතා හොඳ දෙයක් බවද පැවසූ ඔහු සහල් මාෆියාකරුවන් කවුරුන්දැයි දැන් රටම දන්නා බවද කියා සිටියේය.

ආණ්ඩුව පසුගිය කාලයේ දී සහල් මාෆියාකරුවන් ගැන කතා කළ ද මාෆියාකරුවන්ම මාධ්‍ය ඉදිරියට පැමිණ ඒ බව රටට තහවුරු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

37,091 views

19 Comments to “ඩඩ්ලිලා දණ ගස්වන හැටි අපි දන්නවා.. ඒක ලගදිම බලාගන්න පුළුවනි..- ජොන්ස්ටන්…”

  1. saman says:

    Hiti gaman kasippu Jhoniya thappulanwa.?
    Me mii haraka arthikaya gana danna deyak naha !!
    Munge wada gana janathawa dan danuwath! nisa andanna baha !!!!

  2. saman says:

    මෙලෝ මලදානයක් කොරගන්ඩ බැරි ගොබ්බ ඇමතියොන්ගෙ පොර ටෝක්

  3. Gon athal says:

    Only just Lorry Talks… 🤣🤣🤣🙃🙃
    Bullshit politicos…

  4. Sumanasiri says:

    Ata pass rata wanasana kasippuwa elawa damamu dudli passa tharsmeath umba eatinne nehe

  5. ජගත් says:

    පට්ට ගොනෙක් පොර ටෝක් දෙනවා දනින්වැටී හොම්බ බිම ඇනගෙන…ගොනෝ බලාපිය තොගේ නැට්ට පූරා ගොම මීහරකා..

  6. Cyril says:

    ඇමතිවරු පමනක් නෙමෙයි ආන්ඩුවම හොදටම ඇනගෙන තියෙන්නෙ හාල් වලින් විතරක් නෙමෙයි හැම එකකින්ම. ඩඩ්ලි සිරිසේන කරපු වැඩෙන් ගොවියට හොද මිලක් ලැබීම ගැන අපි සතුටුයි. පාරිභෝගිකයාට කෙසේඋනත්. සහල් පිට රටින් ගෙනත්දෙනහැටි බලන්න වෙනව. ඔහොම යං කියල තමයි කියන්න තියෙන්නෙ දැන්.

  7. baමුනා says:

    දැක්කා දැක්කා… සල්ලිවලට යටඋන පාලකයෝ කොගොමද නීතියා කරන්නේ.. වාචාල කම විතරයි…

  8. baමුනා says:

    හාල් වලින් අරක්කු හදන් උන් හාල වීමොල් කාරයා දන ගස්සන්නේ කොහොමද​?. මුන් එක වල්ලේ පොල්….. ගජ බිස්නස් යාලුවො…

  9. Sharm says:

    මම තවම හොයන්නෙ මු හරකෙක්ද බුරුවෙක් ද නැත්තං දෙමුහුන් කේප්පයෙක්ද කියලා.. නැට්ටෙ ඉදන් අං තටටුව ට එනකල් අමුගොම..

Main News