ඩබායි සිරවූ 290ක් කටුනායකින් බහී.. ගැබිණි මවුන් 120ක් ඒ අතරයි..

June 18, 2020 at 8:40 am | lanka C news
ඩබායි සිරවූ 290ක් කටුනායකින් බහී.. ගැබිණි මවුන් 120ක් ඒ අතරයි..

කොරෝනා වයිරස් බලපෑම හේතුවෙන් ඩුබායිහි සිරවී සිටි ලාංකිකයන් 290 දෙනකු අද අළුයම් කාලයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් රැගෙන විත් තිබේ.

මෙම පිරිස් අතර ගැබිණි මව්වරු 120 දෙනකු විය.

පැමිණි සියලු දෙනාම ගුවන්තොටුපල තුළදීම කොරෝකා පරීක්ෂාවට ලක් කරන ලදී.

පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

43 views

26 Comments to “ඩබායි සිරවූ 290ක් කටුනායකින් බහී.. ගැබිණි මවුන් 120ක් ඒ අතරයි..”

  1. හොර මිනිහා says:

    මම නම් හිතන්නේ 290කින් 120ක් ගැබිනි මව්වරුන් වී තිබීම කොරෝනා වලට වඩා හිතන්න ඕන ප්‍රශ්නයක්.

    • හලාල් කාන්ත says:

      ඇයි බොගේ ගෑනිත් ඔතන ඉන්නවද?

      • kawinda says:

        eya gebiniyaka une ayata daruweku awashya nisa. eka kauruth prashnayak kara ganne mokatada..? apita katha karanna thawa weda godak thiyenawa neda..?

      • nihal says:

        You fool

      • mtikka says:

        1977න් පස්සෙ විවෘත ආර්ථිකයක් කියල මගුලක් ගෙනල්ලා තව ගින්නට පිදුරු දාන්න යුද්දෙකුයි කැරැල්ලකුයි අටවගෙන අපේ රටේ මිනිස්සුන්ගෙ (ගම්වල ) ආර්ථිකය බිංදුවට ඇදල දැම්මා… අවු. 30 මහවැලිය කඩිනම් මහවැලිය කරල තව වගාබිම් වලට ලැබීමට තිබුණු වතුර නැති කරා.. කන්න නැතුව ගෑණු අරාබියෙ වළං හෝදන්න යන කොට ඒක දියුණු කර කර හිටියා අනාගතය ගැන නොදැක.. දැන් 1994න් පස්සෙ ආපු කිසිම ආණ්ඩුවකට මේක නවත්වන්න බෑ රටේ 2 හෝ 3වන ආදායම … මෙව්ව ගූඑන්පියේ (GUNP) ඉස්තරම් සංවර්ධනයේ ප්‍රතිපල

    • samudragosha says:

      මැදපෙරදිගට ගෘහ සේවයට කියල යන එකේ තේරුම මෙයින් හොඳින් ඔප්පුවී ඇත.
      290න් 75%ක්වත් ගැහැණු විය යුතුයි. මැදපෙරදිග රැකියා සංඛ්‍යා අනුව. ඒ කියන්නේ 217ක්.
      217/290 කියන්නේ 55%ක් විතරම බඩදරු අම්මලා. එහෙම නැතත් 41%ක්.
      මහා ලොකුවට මැදපෙරදිග රැකියා කියා යන්නේ ලිංගික ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකික ජාතියේ අභිමානය පාවාදීමට නොවේද?
      අපගේ රට තුල පවුල් සංස්ථා කඩාදමන, අම්මලා නැතිව දු දරුවන් වල්මත් කරවන මේ මැදපෙරදිගට වේසාකමට යැවීම වහාම තහනම් කල යුතුයි!

      • රසික says:

        යකෝ ලිංමැඩියො මේ ගැබිනි මව්‍වරුන්ගේ
        ශ්‍රීලාකික ස්වාමිපුරුෂයෝ ඩුබායිවල සේවය කරනවා.මේරටේ ඕනෙතරම්‍ ලාංකික පවුල් දරුවොත් හදාගෙන ජීවත් වෙනවා.දැන් මේ ගැබිනි කාන්තාවො ලංකාවට එන්නෙ ඔවුන්ගෙ සැමියන්ට රැකියාවල් අහිමිවීම නිසා සහ මෙරටේ ස්පිරිතාලවලට ගෙවන්න මුදල් නැති නිසයි.තොගෙ ගෑනි හරි දුව හරි මැදපෙරදිග රටක ගනිකා සේවය කරනවද මිනිහො.තෝත් ගනිකාවන් පස්සෙ යන එකෙක්ද කොහෙද .මෙතන කොට කොටා ඉන්නෙ නැතිව රටේ ලොකේ ගැන හොඳට ඉගෙන ගනින් මෝඩ තකතීරුවා.

        • Independent buwa says:

          කියලා වැඩක් නෑ මචං , මුන්ගේ නැට්ටෙ ඉදන් …. 🤣

  2. samantha says:

    yes most pregnancies are due to promiscuity.

    • Nadun says:

      Wow. how did you know? your mother was also there? son of a bitch. all of these preganant mothers husbands are working there. most of people cannot afford the medical facilities. and some people send their wives to their homes in sri lanka. so that their mothers fathers and relatives can take care of them.

      cheap people like you should be hanged.

  3. ගයාන් says:

    දින තුනකට දහසක් බැගින් වගේ ගෙන්වාගන්නවා. මසකට දහදාහක්! අපේ නිරෝධායන ධාරිතාවයට අනුව කටයුතු සිදුවන බව පේනවා. අගය කල යුතුයි!

  4. කඩුවෙල සිල්වා says:

    මැදපෙරදිග ඉන්න ශ්‍රමිකයින් ගෙන්වන්නෙ නෑ කියල බෙරිහන් දුන්න එවුන් දැන් සද්දනෑ. අපේ රටේ තියෙන් සම්පත්, කාර්‍යය මණ්ඩල, සලකා බලා පිලිවෙලක් ඇතිව කලයුතුයි. ඔය යන විදියට යමු.

  5. සමුද්‍රගෝෂ says:

    මැදපෙරදිගට ගෘහ සේවයට කියල යන එකේ තේරුම මෙයින් හොඳින් ඔප්පුවී ඇත.
    290න් 75%ක්වත් ගැහැණු විය යුතුයි. මැදපෙරදිග රැකියා සංඛ්‍යා අනුව. ඒ කියන්නේ 217ක්.
    217/290 කියන්නේ 55%ක් විතරම බඩදරු අම්මලා. එහෙම නැතත් 41%ක්.
    මහා ලොකුවට මැදපෙරදිග රැකියා කියා යන්නේ ලිංගික ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකික ජාතියේ අභිමානය පාවාදීමට නොවේද?
    අපගේ රට තුල පවුල් සංස්ථා කඩාදමන, අම්මලා නැතිව දු දරුවන් වල්මත් කරවන මේ මැදපෙරදිගට වේසාකමට යැවීම වහාම තහනම් කල යුතුයි!

  6. Sarath Karunanayake says:

    මෙතන කොමෙන්ට් කොටන උන් හැම දේම හිතන්නේ උන්ගේ මට්ටමින්. ඩුබායි වල ෆැමිලි වීසා තියෙන කොච්චර ඉන්නවද. මම දන්නා සමහර අයගේ පඩිය මාසෙකට රුපියල් වලින් ලක්ෂ 25 ක්‌. එහෙ ඉන්න ඔක්කොම හවුස් මේඩලා නොවෙයි.

    • kaira says:

      ඒකනං සම්පූර්ණ ඇත්ත. ලංකාවේ ඇත්ලේ ඉන්න keyboard වීරයෝ දන්නේ නෑ මෙහෙ ඉන්න මිනිස්සු ගැන. ඒගොල්ලෝ කවුරුහරි කියපු දෙයක් අල්ලගෙන හැමෝම එකම මිම්මෙන් මනිනවා. ඔය keyboard වීරයන්ගේ සහෝදරියක් Husband එක්ක ඩුබායි ඉදලා අද ගියානං උන්ට තෙරෙයි ඒ ගිය අම්මලගේ මානසිකත්වය. ඇත්තටම මේ වගේ post දැක්කහම ඒ අම්මලා කොච්චර depressed වෙනවද?

    • මනෙල් says:

      තමන්ට හොද අන්ඩරයක් දීලා. තමනුත් ගානට ඇදගෙන. ලක්ශ 25:ක් මාසේ පඩිය. මොන කොම්පැනියේ ක CEO ද

      • DUBAI says:

        aiyo manel, oya monawadadanne, harima dukai lankawe minissunge manasika thathwaya gena. laksha 25k kiyanne mokadda. AED 50,000k, oyita wediya ganna ayath mehe ni tharam innawa, oya hithagena inne dubai kiyanne housemaids weda karana dupath minissu witarai kiyalada?
        oyta dena genima pinisa kiyanne mage salary ekath oya uda liyala thiyana ganen bagayak, poddak oke wata hoyala balanna bath guli gila gila inne nethuwa

        • DUBAI says:

          anika thamai manel lankawe dena salary anupathaya kiyala hithanna epa mulu lokema thiyenne, mehe wenas,
          lanakwe shop ekaka sales lady kenek ge salary eka wedima unoth rs 20,000, mehe aed 1500, e kiyanne rs 75000tath wediyi

      • Nadun says:

        gama koheda? hena dura kale madde wenna athi ne? mawpiyo waddoda?

    • Samantha ADN says:

      Bohoma hondin Job eka kargen Lebena sulu adayama Lankawatha awan Wedagath House-made Job karana Bahutharayak ennawa

  7. Sun says:

    All our uneducated young women got caught in this and now they are coming back with a baby, probably without money also. They are creating additional problems to the community. Probably they are taking as house wives rather than house maids. These innocent people are creating more problems for them as well as to the community.

    • රසික says:

      මෙන්න ඉංග්‍රීසියෙන් කොටන ලිංමැඩියෙක්.යුරෝපයට ලිහින් බබාල හදාගෙන ආවට කමක් නැද්ද..බඩදරු අම්‍මලාට අපහාස නොකර ඉන්නවා ඕයි.තමුසෙලා වගේ අදහස් තියෙන එවුන් තමයි පොඩි දරුවො පවා දූෂනය කරන්නෙ.මැදපෙරදිග ඕනෙකරම්‍ ලාංකික පවුල් හොඳ රැකියාවන් කරමින් තමන්ගෙ දරුවන්ට මෙරටේ හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් ජීවත් වෙනවා.තමුසෙලාගෙ ජේ ආර් පප්පාගෙ කාලේ තමයි ලංකාවෙ හිටපු ගනිකාවො ටික මැදපෙරදිග රටවලට පැනලා මේ රටවල චාටර් උනේ.

    • Nadun says:

      Wow. how did you know? your mother was also there? son of a bitch. all of these pregnant mothers, husbands are working there. most of people cannot afford the medical facilities. and some people send their wives to their homes in sri lanka. so that their mothers fathers and relatives can take care of them.

      cheap people like you should be hanged.

  8. Kaliya says:

    වවව

  9. Samantha ADN says:

    samudragosha,

    gebini Mawwaruntha apahasa kirima heladakinawa, Dubi wala kethaeam Sri Lankan Family ennawd kiyala Oba dannawad,

  10. නිළමේ says:

    උන්ගේ පියාලා මැදපෙරදිග නානාලා ද?

Main News