ඩයනා ගමගේ ගෑස් ලොරියක් පසුපස පන්නාගෙන යයි….
January 9, 2022 at 10:40 am | lanka C news
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මෛත්රීනී ඩයනා ගමගේ මහත්මිය ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීම සඳහා ගෑස් ලොරියක් පසුපස පන්නාගෙන ගොස් තිබේ.
ඇය සඳහන් කරන්නේ තම නිවසේ ගෑස් අවසන් වූ පසු ගෑස් සොයා පාරට බැස්ස බවයි.
පැලවත්තේ පිහිටි බෙදුම් හලක ගෑස් ඇතැයි ආරංචි වී එහි යන විට ම ගෑස් ඉවර වී තිබූ බවද ඉන්පසුව අතුරුගිරියේ ඇතැයි ආරංචියට එහි ගිය බවද ඇය සඳහන් කළාය.
අතුරුගිරියට යද්දී ගෑස් ලොරියක් යනු දැක එය පසුපස ගොස් ඔරුවල ප්රදේශයේදීයි බෙදුම් හලකට ලබා දෙන විට ම මුදල් දී ගෑස් ලබාගත් බවද ඇය පැවසුවාය.
Tho wage wesaviyak panna gena yana kaale wadi athak na.
අපිටත් ගෙනල්ලා දෙන්න බැරිද දන්නෑ අපිට කරන්නනෙ නේද 🤣🤣
ඔය සේනක සිල්වා කියන පල්හොරාව කරලියට අරං ආවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.
හරි වියදම් ඇති. මහජන මුදල් වලින් වාහන, එවයින්ම පඩි ගන්න ඩ්රයිවර්ලා, එවයින්ම ගහන පැට්රොල්, සල්ලි නම් දෙන්න ඇති, නැත්නම් උන් ගෑස් දෙන්නේ නැහැනේ. සල්ලිත් මහජන මුදල්ම තමයි. අනේ මේ news දාන්න එපා අපේ ලේ රත් වෙනවා.
ඩයානා පසුපස පැපරාසියෙක්වත් ගියාද?