ඩයනා ගමගේ නෙරපා දමයි..

November 14, 2020 at 11:20 am | lanka C news
ඩයනා ගමගේ නෙරපා දමයි..

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් 20 වන ආණ්ඩු ගත්තා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගයේ විධායක කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා රැුස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා තිබිණි.

ඒ මහතා විසින් මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපා හැරීමේ තීන්දුව ගෙන ඇත.

එමෙන්ම 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් අනෙකුත් මන්ත්‍රීවරුන් හත් දෙනා සම්බන්ධව තීරණය ගැනීමේ බලය ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් වෙත පවරා තිබේ.

ඒ අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය සමගි ජනබලවේගයේ විධායක කමිටු වෙත දැන්විය යුතුය.

132,136 views

53 Comments to “ඩයනා ගමගේ නෙරපා දමයි..”

  1. Buddhist says:

    Well done Sajith, well done SJB. This women has to be kicked out of the Parliament and not only that she has to be sent to jail for violating the constitution for illegally taking appointment as a “Pinata Seat” MP. She may be useful for something else but definitely not for politics.

    • Diana has done a great service to the nation & the country. Sajith does not know who will leave next time.

    • Sakunthala says:

      Diana owns the party . No Capacity Pakanil Pad Sajith Booru puthano and his beloved ISIS gang just acting up as always for their jack leaves and crotan leaves slaves.. 🤣🤣🤣🤣🤣🤣🤣

  2. Sunil says:

    දන්නේ නැති හින්දා අහන්නේ, පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය නැද්ද? තමාට හිතට එකගව කැමති පැත්තකට ඡන්දය දෙන්න බැරිද?

    • gambatta says:

      Danne nati hinda ahanne appuhami. etakota dan oya pohottuwe okkomala chande dunne hitata ekagawada? wimalwasu ehma?

      • නෝ කැපෑසිටි පැකනිල් පෑඩ් බලුවේගය says:

        alanthara kayifa faara rabbuka ISIS bilfi…

  3. On The Spot says:

    ඩයනව යවන්න එපා.එයා ඊළඟට මොකක් අලෙවි කරයිද දන්නෙ දන්නෙ නැහැ.

  4. RED BULL says:

    ඩයනව නෙරපන්න ගියොත් සජීට වෙන්නෙ තෙරපෙන්න​.ටැලිපෝන් එක ඩයනගෙ ස්වාමි පුරුෂයගෙ. සජීද නෙරපෙන්නෙ ඩයනද නෙරපෙන්නෙ කියල බලමු .

    • sunimal says:

      ඩයනාගේ ලිද ලග කථාවට REDBULL වශිවෙලාද ? සජිත් ගත් තීරණය හරි …ඔහුට විරුද්ධව කටයුතු කරන කාන්තාවක් විශ්වාස නොකළ යුතුයි

      • නෝ කැපෑසිටි පැකනිල් පෑඩ් බලුවේගය says:

        සදා ලෝක කුජීත 8 ෆේල් නෝ කැපෑසිටි පැකනිල් පෑඩ් සජිත් කම්බ හොරා ගේ තවත් එක් උස සිකුරුටි මිටි කම්කරු රංගනයක්.. පක්ශේ අයිති එකාගේ ගෑනි කොහොමද යකෝ පක්ශෙන් එලවන්නේ.. ඔවා හොඳයි තොපේ කොස් කොල ක්‍රෝටන් කොල කව්වපු චුයින්ගම් ෆ්‍රී වයිපයි වොක්සාවැගන් දුන්න පිංගුත්තර බත් කන හරක් වහල්ලුන්ට..

  5. බෙර හඬ says:

    එතකොට මොන කෙහෙල්මලකටද ඡන්දයක් විමසන්නේ?රජයේ පක්ෂවල ඉන්න අයගේ ගණන එකතු කරලා ඒකෙන් විපක්ෂය අඩුකළාම නිකම්ම පණත සම්මතයිනේ. මේක ප්‍රජා තන්ත්‍රවාදය වෙන්න බෑ. කැමති කෙනෙකුට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දෙන්න ඉඩ තියෙන්න ඕනෑ. යමක් හරි මතයක් නම් නිවැරැදි තීරණයක් ගන්න කාටවත් විරුද්ධවෙන්න හැකියාවක් නෑ. බිම ඉඳගන්නයි, ඇත්ත කියන්නයි කාගෙන්වත් අවසරයක් ඕනැ නැහැ. විපක්ෂය හිතන්නේ රජයේ හැම මගුළකටම විරුද්ධ විය යුතුයි කියලා නම් එතැන පනත් සම්මත කරන්න විවාද මොකටද? ඔන්න ඔය පාර්ලිමේන්තුව වහපල්ලා. විපක්ෂය යනු රටේ රජයේම කොටසක් බව ඔවුන් සිහි තබා ගතයුතුය.ඔවුන්ද රට වැසියාගේ බදු මුදළින් වැටුප් ගන්නා බව දන්නේ නම් රටේ ඉදිරි ගමනට ඔවුන්ද යුහුසුළුව එක්විය යුතුය. වචනයේ පරිසමාප්තියෙන් හැම එකටම විපක්ෂය විරුද්ධ වුවොත් රට එතැනමය. 1948 පටන්ම මෙය දියුණුවන රටක් යැයි කීවද ඇත්ත නම්, මෙය දියුණුනොවන රටක් රටක් යැයි කිව යුතුය,

  6. මර්තේනිස් අයියා says:

    අනේ ඇත්තට මීට වඩා වැදගත් ප්‍රවෘත්ති ඇත්තේම නැද්ද

Main News